දැන් ළමයි නිදාගන්න වෙලාව තීරණය කරන්නෙත් එතනින් . පවුල ගැන පුදුම
කැක්කුමකින් වැඩකරන්න දැන් පවුලේ නාලිකාව වැඩට බැහැල . පිටරට වල සුද්දෝ +
කල්ලෝ + අපතයෝ උන් මොක්කු ලංකාවට ආවත් උන්ගේ කැමරා , රීල් , ඩේටා කාඩ්
පුරෝගෙන යන්නේ. ඒ තරම් ලංකාවේ දේවල් . උන් අපේ වට්ටක්කා හොද්දටත් ආසයි .
බලන්න කෝ ඇමතිවරු කීදෙනෙකුට හරිහමන් පිය පදවියක් වත් තියෙනවද ..? " කොලු
+කොලු " කෙලි+ කෙලි " පාදඩ රැල්ලෙන් මුළු රටම කාල වනසල රටම කරකවන්න හදන්නේ
කොයි පැත්තටද ..?දෙමල මිනිස්සු ,මුස්ලිම් මිනිස්සු ඒ මිනිස්සුන්ගේ
ජාතියට ආදරෙයි . උන්ගේ වීරයන්ට ආදරෙයි . අපේ උන් උන්ට ආදරෙයි . ඒ
බොරුමායමට කතිර ටිකට. මේ ටික අනිත් ජාතීන් ඔක්කොම හොඳටම දන්නවා . උන් උන්ගේ
ගමන යනවා
. අනික ඒ හැමෝම දන්නවා මේ අමන රැල ඉන්න ඉන්න තාක් සිංහල කියන
ජාතිය නැති වෙන්නේ ගුණාකාරයට පල්ලමට කියල . අවංක නායකයා කෙලින් කතා කරනවා .
හොර තක්කඩි වටේ රවුම ගහනවා . " ලවු කරණය " ලාංකීය කරණය , යහපාලනය ,
සංහිඳියාව , සම රිසියන්ගේ කැමැත්ත මේ ඔක්කොම දේශපාලන තක්කඩීන්ගේ යැපීමට දාන
වචන . උන් ඕවා ඉස්සරහට දාගෙන සුළු ජාතීන් මුලා කරණ වැඩේ කරන්නේ . සුළු
ජාතික පිරිස් මේ සෙල්ලම හෙවත් "දේශපාලන ජාතික ක්‍රීඩාව" හොඳටම දැනගෙන හොර
තක්කඩි දේශපාලකයෝ එක්ක එකට ඉන්නේ . එක දකිනකොට සිංහල ජාතීන් අතර තවත් අවුල්
ඇති වෙනවා . අපි අවුලෙන් අවුලට පිටිපස්සට වීසිවෙනවා . සුළුජාතීන් පෙරළුණු
පිට හොඳයි කියමින් උන්ගේ ගමන යනවා . අපි තාම යන්නේ කොහෙද කියල බල බලා වඩාත්
ආරක්ෂාකාරී පහරක් ගහල ලකු ණක් අරගෙන "විකට්" එක රැක ගන්න බලනවා . වටේ
ඉන්න මිනිස්සු ඔක්කොටොම නින්ද යනවා. එසේ නොවේවායි ප්‍රාර්ථනය කරමි . මම මගේ
ජාතියට , ආගමට , රටට ආදරෙයි . ඒ නිසාම වෙන විනාසය දකින කොට " සිංහලයිනි
නැගිටියවූ " කියල කියන්න මම කම්මැලි නෑ . මොකද රටවනසන දේශපාලකයෝ අතින්
වැනසෙන්නේ සිංහල ජාතිය . මේ අමන රැල සුළු ජාතීන්ගේ නායකයෝ වත් දේශපාලකයෝ
වත් නොවෙයි . උන්ට වෙනම නායකයෝ , දේශපාලකයෝ ඉන්නවා . උන් තමන්ගේ ජාතිය පාවා
දෙන්නෙත් නෑ . ආගම පාවා දෙන්නෙත් නෑ . ඒ නිසා උන් ඔක්කොම අවදියෙන් . ඒ
නිසා ලාංකිකයිනි අවදිවවූ කියන්න මෛත්‍රිපාල සිරිසේන තරම් මට උමතුවක් නෑ .
අවදියෙන් ඉන්න උන්ට අවදිවවූ කියන්න පුළුවන් එක්කෝ නිදාගෙන ඉන්න එකෙකුට .
නැත්නම් හොරට නිදිවගේ ඉන්න එකෙකුට . එහෙමත් නැත්නම් උන්මත්තකයෙකුට . ඒ
නිසාම යළිත් කියමි " සිංහලයිනි අවදිවවූ " තක්කඩි දේශපාලකයින් බැහැර කරවූ
... සුළුජාතීන් අන්දවා බලය අරන් මහජාතියත් - සුළුජාතීනුත් එකම ගලෙන්
කුරුල්ලෝ දෙන්නවම මරාදාන්න හදන අවජාතක රැල හෙවත් ( තංගමනී තවත් තංගමනී
කෙනෙකුව කසාද බඳවන , මහේෂ්වරන් - රාජෙශ්වරන්ව බඳින , රිෆ්කා තවත්
රිෆ්කා කෙනෙක් තියන් ඉන්න , ෆයිසාල් තවත් ෆාරුක් කෙනෙක් බඳින රනිල්ලා
රනිල්ලා , මෛත්රීලා මෛත්රීලා එකට බුදියන ) මේ අසමත්ජාති ක්‍රමය හරහා සුළු
ජාතීන් ද මහජාතියද නැතිකරදමන අමන රැල බැහැර කරන්නට සිංහලයිනි නැගිටිවු
සුළුජාතීන් ද සමග යලිත් අසමජ්ජාතීන්ගෙන් රට බේරාගැනීමේ ජාතික සටන අරඹ වූ .
- දක්ෂිණ බෝධිනායක
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, September 19, 2016
"දේශපාලන ජාතික ක්‍රීඩාව"
Posted by
lankanews
at
September 19, 2016
Labels: dakshina, dakshina bodhinayake, political animals, poor sinhala people, sinhala country, sinhala culture, sinhala heritage, yahapalanaya
"දේශපාලන ජාතික ක්‍රීඩාව"
2016-09-19T14:47:00+02:00
lankanews
dakshina|dakshina bodhinayake|political animals|poor sinhala people|sinhala country|sinhala culture|sinhala heritage|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
