ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, September 19, 2016

"දේශපාලන ජාතික ක්‍රීඩාව"

දැන් ළමයි නිදාගන්න වෙලාව තීරණය කරන්නෙත් එතනින් . පවුල ගැන පුදුම කැක්කුමකින් වැඩකරන්න දැන් පවුලේ නාලිකාව වැඩට බැහැල . පිටරට වල සුද්දෝ + කල්ලෝ + අපතයෝ උන් මොක්කු ලංකාවට ආවත් උන්ගේ කැමරා , රීල් , ඩේටා කාඩ් පුරෝගෙන යන්නේ. ඒ තරම් ලංකාවේ දේවල් . උන් අපේ වට්ටක්කා හොද්දටත් ආසයි . බලන්න කෝ ඇමතිවරු කීදෙනෙකුට හරිහමන් පිය පදවියක් වත් තියෙනවද ..? " කොලු +කොලු " කෙලි+ කෙලි " පාදඩ රැල්ලෙන් මුළු රටම කාල වනසල රටම කරකවන්න හදන්නේ කොයි පැත්තටද ..?දෙමල මිනිස්සු ,මුස්ලිම් මිනිස්සු ඒ මිනිස්සුන්ගේ ජාතියට ආදරෙයි . උන්ගේ වීරයන්ට ආදරෙයි . අපේ උන් උන්ට ආදරෙයි . ඒ බොරුමායමට කතිර ටිකට. මේ ටික අනිත් ජාතීන් ඔක්කොම හොඳටම දන්නවා . උන් උන්ගේ ගමන යනවා
. අනික ඒ හැමෝම දන්නවා මේ අමන රැල ඉන්න ඉන්න තාක් සිංහල කියන ජාතිය නැති වෙන්නේ ගුණාකාරයට පල්ලමට කියල . අවංක නායකයා කෙලින් කතා කරනවා . හොර තක්කඩි වටේ රවුම ගහනවා . " ලවු කරණය " ලාංකීය කරණය , යහපාලනය , සංහිඳියාව , සම රිසියන්ගේ කැමැත්ත මේ ඔක්කොම දේශපාලන තක්කඩීන්ගේ යැපීමට දාන වචන . උන් ඕවා ඉස්සරහට දාගෙන සුළු ජාතීන් මුලා කරණ වැඩේ කරන්නේ . සුළු ජාතික පිරිස් මේ සෙල්ලම හෙවත් "දේශපාලන ජාතික ක්‍රීඩාව" හොඳටම දැනගෙන හොර තක්කඩි දේශපාලකයෝ එක්ක එකට ඉන්නේ . එක දකිනකොට සිංහල ජාතීන් අතර තවත් අවුල් ඇති වෙනවා . අපි අවුලෙන් අවුලට පිටිපස්සට වීසිවෙනවා . සුළුජාතීන් පෙරළුණු පිට හොඳයි කියමින් උන්ගේ ගමන යනවා . අපි තාම යන්නේ කොහෙද කියල බල බලා වඩාත් ආරක්ෂාකාරී පහරක් ගහල ලකු ණක් අරගෙන "විකට්" එක රැක ගන්න බලනවා . වටේ ඉන්න මිනිස්සු ඔක්කොටොම නින්ද යනවා. එසේ නොවේවායි ප්‍රාර්ථනය කරමි . මම මගේ ජාතියට , ආගමට , රටට ආදරෙයි . ඒ නිසාම වෙන විනාසය දකින කොට " සිංහලයිනි නැගිටියවූ " කියල කියන්න මම කම්මැලි නෑ . මොකද රටවනසන දේශපාලකයෝ අතින් වැනසෙන්නේ සිංහල ජාතිය . මේ අමන රැල සුළු ජාතීන්ගේ නායකයෝ වත් දේශපාලකයෝ වත් නොවෙයි . උන්ට වෙනම නායකයෝ , දේශපාලකයෝ ඉන්නවා . උන් තමන්ගේ ජාතිය පාවා දෙන්නෙත් නෑ . ආගම පාවා දෙන්නෙත් නෑ . ඒ නිසා උන් ඔක්කොම අවදියෙන් . ඒ නිසා ලාංකිකයිනි අවදිවවූ කියන්න මෛත්‍රිපාල සිරිසේන තරම් මට උමතුවක් නෑ . අවදියෙන් ඉන්න උන්ට අවදිවවූ කියන්න පුළුවන් එක්කෝ නිදාගෙන ඉන්න එකෙකුට . නැත්නම් හොරට නිදිවගේ ඉන්න එකෙකුට . එහෙමත් නැත්නම් උන්මත්තකයෙකුට . ඒ නිසාම යළිත් කියමි " සිංහලයිනි අවදිවවූ " තක්කඩි දේශපාලකයින් බැහැර කරවූ ... සුළුජාතීන් අන්දවා බලය අරන් මහජාතියත් - සුළුජාතීනුත් එකම ගලෙන් කුරුල්ලෝ දෙන්නවම මරාදාන්න හදන අවජාතක රැල හෙවත් ( තංගමනී තවත් තංගමනී කෙනෙකුව කසාද බඳවන , මහේෂ්වරන් - රාජෙශ්වරන්ව බඳින , රිෆ්කා තවත් රිෆ්කා කෙනෙක් තියන් ඉන්න , ෆයිසාල් තවත් ෆාරුක් කෙනෙක් බඳින රනිල්ලා රනිල්ලා , මෛත්රීලා මෛත්රීලා එකට බුදියන ) මේ අසමත්ජාති ක්‍රමය හරහා සුළු ජාතීන් ද මහජාතියද නැතිකරදමන අමන රැල බැහැර කරන්නට සිංහලයිනි නැගිටිවු සුළුජාතීන් ද සමග යලිත් අසමජ්ජාතීන්ගෙන් රට බේරාගැනීමේ ජාතික සටන අරඹ වූ .
- දක්ෂිණ බෝධිනායක

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.