ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, September 18, 2016

කොහොමද සරල මෛත්‍රීගේ පවුල්ගහ.ගහන ගැහිලි..!!!

පසු ගිය රජයේ ජනාධිපතිගේ පවුල් ගසට ඵරෙහිව කෑ ගැසූ මේ පාංකඩ සිරිසේන ජනාධිපතිවූ වහාම උගේ
සිරාගේ අනිත් සහෝදරයා ගැනයි මේ..සිරා ගේ ඔය කටින් ගහන බොරු නරිවාදම් දැන් ජනතාව ගණන් නොගනී...

සහෝදරයෙකු ටෙලිකොම් ඵකේ සභාපති කළා.ඌ ගිය ගමන් ඌගේ වැටුප ලක්‍ෂ ගණනින් වැඩි කර ගත්තා .මේ සරළ සිරිසේනගේ දුව ඵයාගේ දැන්වීම් ආයතනයෙන් කෝටි මිලියන් ගණන් ගහගනිද්දී. සිරිසේන පුත්‍රයා හොරෙන් මැණික් ගරමින් රත්නපුරේ සැරිසරනු පෙනෙයි.
ලංකා සතොස වෙළදසැල් වල වෙනත් දේශිය සහල් අලෙවි කිරිම තහනමි කර ඇති බව වාර්තාෙවි.
ඒ අනුව සතොසේ අලෙවි කරනු ලබන්නේ ජණාධිපති මෛති‍්‍රපාල සිරිසේන ගේ සොහොයුරු ඩඞ්ලි සිරිසේනගේ අරලිය සහල් පමණි.
වෙළදපොළේ ඉතා අඩු මිලට වෙනත් වර්ගවල සහල් ඇතත් එවා සතොසේ අලෙවි කිරිම තහනම් කර ඇත.
එහෙත් ඩඞ්ලි සිරිසේන ගේ අරලිය සහල් කිලෝවක් වෙනත් සහල් කිලෝවකට වඩා රුපියල් 10-12ක මිලකින් වැඩි මිලකට අලෙවි කරන අතර සතොසේ එම මිලට අඩුවෙන් ඇත්තේ ආනයනය කරන ලද සහල් පමණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.