පසු ගිය රජයේ ජනාධිපතිගේ පවුල් ගසට ඵරෙහිව කෑ ගැසූ මේ පාංකඩ සිරිසේන ජනාධිපතිවූ වහාම උගේ
සිරාගේ අනිත් සහෝදරයා ගැනයි මේ..සිරා ගේ ඔය කටින් ගහන බොරු නරිවාදම් දැන් ජනතාව ගණන් නොගනී...
ලංකා සතොස වෙළදසැල් වල වෙනත් දේශිය සහල් අලෙවි කිරිම තහනමි කර ඇති බව වාර්තාෙවි.
ඒ අනුව සතොසේ අලෙවි කරනු ලබන්නේ ජණාධිපති මෛති‍්‍රපාල සිරිසේන ගේ සොහොයුරු ඩඞ්ලි සිරිසේනගේ අරලිය සහල් පමණි.
වෙළදපොළේ ඉතා අඩු මිලට වෙනත් වර්ගවල සහල් ඇතත් එවා සතොසේ අලෙවි කිරිම තහනම් කර ඇත.
එහෙත් ඩඞ්ලි සිරිසේන ගේ අරලිය සහල් කිලෝවක් වෙනත් සහල් කිලෝවකට වඩා රුපියල් 10-12ක මිලකින් වැඩි මිලකට අලෙවි කරන අතර සතොසේ එම මිලට අඩුවෙන් ඇත්තේ ආනයනය කරන ලද සහල් පමණි.