ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, September 16, 2016

කරුප්පයියා මහ දවල් ගහන ගැහිලි...!!!

මුදල් අමාත්‍ය කරුප්පයියා විසින් සිදු කර ඇති වත් වංචාවක් පිලිබඳව දූෂණ වීරෝදී හඬ සංවිධානයේ කැඳවුම්කරු ජවිපෙ උතුරුමැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ පසුගියදා හෙළිදරව් කළේ ය.
වසන්ත සමරසිංහ  එහිදී පැවසූවේ ලංකාවට වාහන ගෙන්වීමේදී අවුරුදු දෙකකට වඩා පැරණි වාහන ගෙන්වීමට නීතියෙන් අවසර නැති බවත් එසේ ගෙන්විය හැක්කේ ටැක්ටර් වැනි කෘෂි උපකරණ හා ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ යම් යම් යන්ත්‍රෝපකරණ පමණක් බවයි.වීඩියෝ සහිතයි

එහෙත් මුදල් අමාත්‍ය කරුප්පයියාගේ මැදිහත්වීම මත ටැක්කට් ගෙන්වන මුවාවෙන් ප්‍රාඩෝ ජීප් රථ ගෙන්වා ඇති බවත් මේ සම්බන්ධයෙන් “දූෂණ වීරෝදී හඬ” නීතිය හමුවට යන බවත් වසන්ත සමරසිංහ වැඩිදුරටත් පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.