ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, September 27, 2016

ඒ පාර කල්ලතෝණින්ට විශ්වවිද්‍යාල...!!! මේ සංහිඳියාවද බොලව්..!!!


සාතිශය සංවේගයෙන් දන්වා සිටින වග නම්.
..........................
........................
ශ්‍රී පාද විද්‍යා පීඨ අධ්‍යාපන පීඨයට සිසුන් බදවා ගැනීමේ රජයේ ගැසට් පත්‍රය ලැබිණ.
මෙවර එහි සදහන් වන අන්දමට
මෙවර සිසුන් බදවා ගන්නේ
"ඉන්දියානු සම්භවයක් ඇති දෙමල" සිසුන් 75% කුත්
සිංහල සිසුන් 25% කුත් වන ලෙසය.
ගැසට් පතේ සදහන් අන්දමට
දෙමල සිසුන්ට නම්
උසස් පෙල විෂයන් දෙකක් සමත් වීම ප්‍රමාණවත්‍ ය.ගැසට් නිවේදනය සහිතයිසිංහල අයට නම් උසස් පෙල ඉසෙඩ් ලකුනු අවශ්‍යය.
තව දුරටත් පහදනවා නම් මෙසේය.
උසස් පෙල විෂයන් දෙකක් යනු
උසස් පෙල අසමත් යන්නය.
ඒ කියන්නේ
ජාතිය දෙමල නම් උසස් පෙල අසමත් වුවත් කමක් නැති බවය.
තවත් පැහැදිලි කරන්නට කාරනයක් ඇත.
මෙහි සදහන් වන අයුරින් තෝරා ගන්නා දෙමල සිසුන් ද "ශ්‍රී ලාංකික දෙමල" නොවේ.
"ඉන්දියානු සම්භවයක් ඇති දෙමල"ය.
ඒ කියන්නේ දැන් ඉතින් "කල්ලතෝනි" වී ඇත්තේ "සිංහල" වන අපද.?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.