සාතිශය සංවේගයෙන් දන්වා සිටින වග නම්.
.......................... ........................
ශ්‍රී පාද විද්‍යා පීඨ අධ්‍යාපන පීඨයට සිසුන් බදවා ගැනීමේ රජයේ ගැසට් පත්‍රය ලැබිණ.
මෙවර එහි සදහන් වන අන්දමට
මෙවර සිසුන් බදවා ගන්නේ
"ඉන්දියානු සම්භවයක් ඇති දෙමල" සිසුන් 75% කුත්
සිංහල සිසුන් 25% කුත් වන ලෙසය.
ගැසට් පතේ සදහන් අන්දමට
දෙමල සිසුන්ට නම්
උසස් පෙල විෂයන් දෙකක් සමත් වීම ප්‍රමාණවත් ය.ගැසට් නිවේදනය සහිතයිසිංහල අයට නම් උසස් පෙල ඉසෙඩ් ලකුනු අවශ්‍යය.
තව දුරටත් පහදනවා නම් මෙසේය.
උසස් පෙල විෂයන් දෙකක් යනු
උසස් පෙල අසමත් යන්නය.
ඒ කියන්නේ
ජාතිය දෙමල නම් උසස් පෙල අසමත් වුවත් කමක් නැති බවය.
තවත් පැහැදිලි කරන්නට කාරනයක් ඇත.
මෙහි සදහන් වන අයුරින් තෝරා ගන්නා දෙමල සිසුන් ද "ශ්‍රී ලාංකික දෙමල" නොවේ.
"ඉන්දියානු සම්භවයක් ඇති දෙමල"ය.
ඒ කියන්නේ දැන් ඉතින් "කල්ලතෝනි" වී ඇත්තේ "සිංහල" වන අපද.?
..........................