පුරා වසර 77 ක් ආයු වළඳා අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ
අනුනායක ධුරන්ධර නාඋයනේ අරියධම්ම නාහිමිපාණන්ගේ වියෝව ලාංකීය සංඝ ශාසනය සහ
සමස්ත බෞද්ධ ජනතාව කම්පාවට පත්ව සිටියදි සංඝ පිතෘවහන්සේගේ ආදාහන
පූජෝත්සවයට නිදහස් චතුරශ්‍රය ලබාදිම යහපාලනආණ්ඩුව ප්‍රතිකේෂ්ප කර තිබේ.
ලබන 12 වැනිදා නා උයනේ අරියධම්ම හිමිගේ ආදාහන පූජෝත්සවයට නිදහස්
චතුරශ්‍රයේ සිදු කිරිමට අදාලව විහාරස්ථ දායක සභාව සියලුම කටයුතු යොදවා
තිබියදි හජ්ජි උත්සවයට බාධාවක් යැයි පවසමින් ආදාහන පූජෝත්සවයට නිදහස්
චතුරශ්‍රය ලබාදිය නොහැකි බව යහපාලන ආණ්ඩුව දැනුම් දි තිබේ.
පසුව මේම තින්දුව සම්බන්ධයෙන් සංවිධායක කමිටුව කල විමසිමකදි බලධාරීන්
පවසා ඇත්තේ ලබන 12 වැනිදා හජ්ජි උත්සවය පැවැත්වෙන බැවින් කොළඹ නගරය තුල
මුස්ලිම් ජනතාවට අවහිරයකින් තොරව සිය උත්සව අවස්ථා සැමරිම් සදහා ඉඩ ලබාදිය
යුතු බැවින් ආදාහන පූජෝත්සවයට නිදහස් චතුරශ්‍රය ලබාදිය නොහැකි බවයි.
බෙදුම්වාදී ජනපති අගමැති ඇතුළු යස පාලකයිනි සිංහල බෞද්ධයන් සුළු ජනවර්ග ඉදිරියේ මේ තරම් නිවට කිරිම් තවදුරටත් ඉවසිය යුතුද?
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, September 9, 2016
හජ්ජි උත්සවයට බාධාවක් යැයි පවසමින් නා උයනේ අරියධම්ම හිමිගේ ආදාහන පූජෝත්සවයට නිදහස් චතුරශ්‍රය තහනම්...!!!
Posted by
lankanews
at
September 09, 2016
Labels: hajji festival, lankanews, muslim agenda, rev ariyadhamma, sanhindiyawa, yahapalanaya
හජ්ජි උත්සවයට බාධාවක් යැයි පවසමින් නා උයනේ අරියධම්ම හිමිගේ ආදාහන පූජෝත්සවයට නිදහස් චතුරශ්‍රය තහනම්...!!!
2016-09-09T23:45:00+02:00
lankanews
hajji festival|lankanews|muslim agenda|rev ariyadhamma|sanhindiyawa|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
