ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Tuesday, September 20, 2016

අපි Adult’s Only පෙන්වන්නේ ලෝක ආචාරධර්ම අනුවයි.. – ITN සභාපති

ස්වාධීන රූපවාහිනිය විසින් වැඩිටියන්ට පමණක් සීමා වූ වැඩසටහන් පෙන්වන්නේ ලෝක සම්මත ආචාරධර්මයන්ට අනුව බව ස්වාධීන රූපවාහිනිය සභාපති සමන් ආතාවුදහෙට්ටි  පවසයි.
වෙනත් නාලිකා මෙවන් වැඩසටහන් පෙන්වන්නේ කලින් නොදන්නවා බවද පවසන සභාපති කලින් දැනුවත් කර විකාශණය කරනු ලබන්නේ සම්මාන දිනූ විදේශීය වැඩසටහන් බවද  කියයි.

‘අපි වෙනසක් කරනවා. ඒක අහන්න දකින්න අහන්න බලන්න. ලමා මනසට ගෝචර නොවන නොගැලපෙන ප‍්‍රස්තූත ඇති ඒවායි වැඩිහිටියන්ට සුදුසුයි කියන්නේ. කලින් දැනුම් දෙන්නේ ඒ නිසයි. ලෝක සම්මතයන්ට ආචාරධර්මයන්ට අනුවයි මේක කරන්නේ’ යයිද සභාපති සදහන් කරයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.