ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Friday, September 16, 2016

පලාලි අධිආරක්‍ෂිතයෙන් අක්කර 700ක් නිදහස් කරන්න සූදානම්…

 තවත් දහසක් මුදන්න කැබිනට් අනුමැතිය..
 උතරු පලාතේ පලාලි වලිකාමම්, උතුරු කොටසේ අධිආරක්ෂිත කලාපයයේ ඇති ඉඩම් අක්කර 700ක් මුදා හැරීමට හමුදාව එකග වූ බව යාපනය දිස්ත‍්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් පවසයි.
අවතැන් වූවන් යලි පදිංචි කිරීමේ වැඩපිළිවෙළ අනුව මෙම ඉඩම් නිදහස් කරන්නැයි කළ ඉල්ලීමට හමුදාව එකග වූ බවත් කන්කසන්තුරෙයි, කිරීමලෙයි සහ මාවිට්ටපුරම් ප‍්‍රදේශවල ඉඩම් අක්කර 700 ක් ඒ අනුව නිදහස් කෙරෙනු ඇතැයිද ඔහු කියා සිටියේය.

පලාලි අධිරක්ෂිත කලාපයේ වලිකාමම් උතුර කලාපයේ ඉඩම් අක්කර 1000 ක් නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවත් ඒවාද කඩිනමින් නිදහස් කරනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.