පාහර ෆොන්සේකාගේ එක ගිණුමක ලක්ෂ 448ක්..? පදිංචිය ‘ජයික් හිල්ටන්’..??
ප්රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාගේ බව කියන බැංකු ගිණුමක ගිණුම් ප්රකාශණයක් මේ දිනවල ෆේස්බුක් සමාජ ජාලයේ හුවමාරු වෙමින් ඇත.ඡායාරූප සහිතයි
මේ සුණඛයා ගැන අප පෙර පළකල දෑ කිහිපයක් පහතින්...http://www.lankanews.org/2016/03/blog-post_96.html
එසේ හුවමාරැ වන ගිණුම් ප්රකාශණයේ සදහන් ආකාරයට ෆැන් ඒෂියා බැංකුවේ කොල්ලූපිටිය ශාඛාවේ පවත්වාගෙන යන අතර ෆොන්සේකා පදිංචි ස්ථානය ලෙස දැක්වෙන්නේ කොළඹ යුනියන් පෙදෙසේ ජයික් හිල්ටන් ලිපිනයක්ය.