ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, September 27, 2016

මන්ත්‍රීහු 29ක්‌ අද රුසියාවට

මෙම සංචාරය සඳහා මධ්‍යම පළාත් සභාව ඇමරිකානු ඩොලර් 51655 (ශ්‍රී ලංකා මුදලින් රුපියල් හය කෝටියක්‌ පමණ) වැය කිරීමට නියමිතයි.
ආණ්‌ඩුකාර නිලූකා ඒකනායක ප්‍රකාශ කළේ පළාත් මන්ත්‍රීවරුන්ගේ සහ නිලධාරීන්ගේ මෙම සංචාරයට අනුමැතිය ලබා දෙන්නේ සම්පූර්ණ හෘදය සාක්‍ෂියට එකඟ වීමකින් නොවන බවයි.
කලින් ගන්නා ලද තීරණයක්‌ සහ අනුමැතියක්‌ අනුව මෙම සංචාරය සිදුවන බැවින් ඊට විරුද්ධ වීමට තමාට නොහැකි බව පවසන ආණ්‌ඩුකාරවරිය මේසා විශාල මුදලක්‌ වැයකර විදේශ සංචාරයක යෙදුමට මෙය සුදුසු කාලයක්‌ නොවන බව පෙන්වා දෙයි.



මධ්‍යම පළාත් සභාවේ පාලක පක්‍ෂයේ හා විපක්‍ෂයේ මන්ත්‍රීවරු 29 ක්‌ සහ නිලධාරීහු පිරිසක්‌ අධ්‍යාපන කටයුත්තක්‌ සඳහා අද (27 දා) රුසියාව බලා පිටත් වෙති.
මෙම කණ්‌ඩායමට පළාත් සභාවේ සභාපති එම්. ඩී. නිමල්සිරිද ඇතුළත් වෙයි.
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක  ඇතුළු තවත් කණ්‌ඩායමක්‌ ලබන මස මුලදී රුසියාව බලා පිටත්වනු ඇත.
මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 58 දෙනා සහ නිලධාරීන් 7 දෙනකු මේ වසර තුළ රුසියා සංචාරයේ යෙදීමට නියමිතයි.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.