ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 13, 2016

රට බෙදන්න දත කන මැහැල්ලගේ තතු....!!! ඵකැස් චෞරියගේ සම්භවයද තමිල්නාඩුවේ දෙමල සම්භවයෙකි

ඉදිරියේදී ගෙන එනු ලබන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මඟින් බලය බෙදා හැරීම ස්ථිර වශයෙන්ම සිදු වන බව

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.
ඇය මේ අදහස් පල කලේ යාපනයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
එසේම යුධ අපරාධ කල අය සඳහා දඬුවම් ලබා දෙන බවත් ඒ සඳහා නීතිමය වැඩපිලිලෙක් ආරම්භ කරන්න රජය කටයුතු කරන බවත් ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කලාය.
 මෙම මැහැල්ල සිංහල ජාතියට හා  ලංකාවට මෙතරම් වෛරකරන්නේ ඇයිද යන්න මැයගේ පැටිකිරිය හොදින් අධ්යනය කිරීමෙන් දැනගත හැකිය. චන්ද්රිකා ගේ සම්භවයද තමිල්නාඩුවේ දෙමල සම්භවයෙකි.
චන්ද්රිකා ගේ මී මුත්තා තමිල්නාඩු වලින් මෙරටට ආ නීලපෙරුමාල්ය. මොහු ක්රි.ව.1590 දී නවගමුවේ දේවාලේ පෙරිය පන්ඩාරමේ ලෙස තමිල්නාඩු සිට මෙරටට පැමිණියේය. පසුව මෙම පෙරිය පන්ඩාරමේ, බණ්ඩාරනායක ලෙස නම වෙනස්කර සිංහලකරණය විය (පන්ඩාරමේ=බණ්ඩාර , පෙරිය=නායක). චන්ද්රිකා යනු එම නීලපෙරුමාල්ගේ මී මිනිපිරියයි. මෙසේ තමිල්නාඩු සම්භවයක් ඇති නීලපෙරුමාල්ගේ මී මිනිපිරිය වන චන්ද්රිකා මේ ආකාරයෙන් අපේ රට දෙමල ජාතිවාදීනට පාවාදීමක් කිරීම පුදුමයක්ද. සියලු  ලංකික ජනතාවට මැයගේ සැගවූ ඉතිහාසය හා පැටිකිරිය පිලිබදව ඉතා හොදින් දැනුවත් කල යුතුය. මැයගේ පවුල් ගසේ සම්පූර්ණ විස්තරය පහත ලින්ක් එකෙන් දැනගන්න. තවද නීලපෙරුමාල්ගේ තමිල්නාඩුවේ පවුල් ගස අධ්යනය කිරීමට හැකිනම් එහි ප්රභාකරන්, කරුණානිධි හා ජයලලිතා වැන්නවුන්ද සිටියහැක.
සියළු සාධක පහතින්
 http://www.rootsweb.ancestry.com/~lkawgw/gen1001.html

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.