ඉදිරියේදී ගෙන එනු ලබන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් බලය බෙදා හැරීම
ස්ථිර වශයෙන්ම සිදු වන බව
ඇය මේ අදහස් පල කලේ යාපනයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
එසේම යුධ අපරාධ කල අය සඳහා දඬුවම් ලබා දෙන බවත් ඒ සඳහා නීතිමය වැඩපිලිලෙක් ආරම්භ කරන්න රජය කටයුතු කරන බවත් ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කලාය.
මෙම මැහැල්ල සිංහල ජාතියට හා ලංකාවට මෙතරම් වෛරකරන්නේ ඇයිද යන්න මැයගේ පැටිකිරිය හොදින් අධ්‍යනය කිරීමෙන් දැනගත හැකිය. චන්ද්‍රිකා ගේ සම්භවයද තමිල්නාඩුවේ දෙමල සම්භවයෙකි.
චන්ද්‍රිකා ගේ මී මුත්තා තමිල්නාඩු වලින් මෙරටට ආ නීලපෙරුමාල්ය. මොහු ක්‍රි.ව.1590 දී නවගමුවේ දේවාලේ පෙරිය පන්ඩාරමේ ලෙස තමිල්නාඩු සිට මෙරටට පැමිණියේය. පසුව මෙම පෙරිය පන්ඩාරමේ, බණ්ඩාරනායක ලෙස නම වෙනස්කර සිංහලකරණය විය (පන්ඩාරමේ=බණ්ඩාර , පෙරිය=නායක). චන්ද්‍රිකා යනු එම නීලපෙරුමාල්ගේ මී මිනිපිරියයි. මෙසේ තමිල්නාඩු සම්භවයක් ඇති නීලපෙරුමාල්ගේ මී මිනිපිරිය වන චන්ද්‍රිකා මේ ආකාරයෙන් අපේ රට දෙමල ජාතිවාදීනට පාවාදීමක් කිරීම පුදුමයක්ද. සියලු ලංකික ජනතාවට මැයගේ සැගවූ ඉතිහාසය හා පැටිකිරිය පිලිබදව ඉතා හොදින් දැනුවත් කල යුතුය. මැයගේ පවුල් ගසේ සම්පූර්ණ විස්තරය පහත ලින්ක් එකෙන් දැනගන්න. තවද නීලපෙරුමාල්ගේ තමිල්නාඩුවේ පවුල් ගස අධ්‍යනය කිරීමට හැකිනම් එහි ප්රභාකරන්, කරුණානිධි හා ජයලලිතා වැන්නවුන්ද සිටියහැක.
සියළු සාධක පහතින්
http://www.rootsweb.ancestry.com/~lkawgw/gen1001.html