චන්ද්‍රිකා කොටියාට සහතික දෙයි....!!!
හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළේ ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලයේ
මෙහෙයවීමෙන් යාපනය දිස්ත්‍රික්කයේ දකුණු වෙලනායි ප්‍රාදේශීය ල්කම්
කාර්යාලයේ පැවති වැඩසටහනකට සහභාගි වූවන් අමතමිනි.
“වැඩිම වැරදි කරපු අයට එරෙහිව නීත්‍යානුකුල කටයුතු කරන්න විශේෂ නීතිමය වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න රජය කටයුතු කරනවා,”
වීඩියෝ සහිතයි
සි.වි විග්නේෂ්වරන් “මේ රට අවුරුදු දහයක් පාලනය කළ තැනැත්තිය හැටියට මේ අඩුපාඩුව මග හරවා
ගන්නට කළ යුතු දේ ඔබ දැන සිටිය යුතුයි. ජාත්‍යන්තර විනිශ්චයකාර වරුන්
සහ අභිචෝදකයන්ගේ දායකත්වයත් අපේ ව්‍යවස්ථාවට ජාත්‍යන්තර යුද අපරාධ නීතිය
ඇතුල් කිරීමත් සඳහා පියවර ගැනීම සහතික කිරීමට ඇය වග බලාගත යුතුයි. එසේ නොකර
අපේ ජනතාවට ආර්ථික ලාබ සලසා දීම ඔවුන් සල්ලි වලට මිලදී ගන්න හදනවා වගේ
වැඩක්,”
“වැඩිම වැරදි කරපු අයට එරෙහිව නීත්‍යානුකුල කටයුතු කරන්න විශේෂ නීතිමය වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න රජය කටයුතු කරනවා,”
වීඩියෝ සහිතයි