ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 10, 2016

සරසවි සිසුවාට ගැසූ කොටි කීටයාට සිරිසේනගෙන් රජ සංග්‍රහයක්...!!!

යාපනය සරසවියේ සිංහල සිසුවාගේ ඔළුව පැලූ කොටියාව කැඳවා ජනපති අතින් දිවා භෝජනයක් දෙන ලදී.යාපනය සරසවියේ පැවැති නවක සිසුන් පිළිගැනීමේ උත්සවයකදී වෙස් නැටුම් නැටුවා කියා, යාපනය දෙමළ ශිෂ්‍ය සංගම් නායක ශෂිදරන් විසින් සිංහල සිසුවෙකුගේ ඔලුව පැලෙනකම් පොලු වලින් පහර දීම රටම කම්පාවට පත් කළා.එම අසරණ සිංහල සිසුවාව බලන්නවත් ආණ්ඩුවේ මහ එවුන් ගියේ නෑ. වන්දි ලබා දෙනවා තියා බෙහෙත් ගන්නවත් උදව් කළෙත් නෑ. ඒ මදිවට ආණ්ඩුවේ මහ එවුන් තර්ජනය කළේ දෙමළ ජනතාවට එරෙහිව වචනයක් හෝ කිව්වොත් දඬුවම් කරනවා කියලයි.
වෙස් නැටුම් නැටීම නිසා ගුටි කා ඔලුව පැලුණ අහිංසක සිංහල සිසුවා රෝහලේ අසාධ්‍යව සිටියදී, පහර දුන් බව වීඩියෝවේ පවා පැහැදිළිව දැක්වෙන සැකකාර ශෂිදරන් නැමැත්තාව නිදහස් කර හරිනවා.

එතනින් නොනැවතී ශෂිදරන් ඇතුළු යාපනය සරසවියේ දෙමළ සිසු නායකයින් සහ ඔවුන්ට උඩගෙඩි දුන් ආචාර්යවරුන් කොලඹ ජනපති මැදුරට කැඳවා විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් දිවා භෝජනයක් ලබා දීලා.

කොටින්ට උදව් කළ බවට පැහැදිළිවම ෆේස්බුක් පින්තූර දමා තිබූ ශෂිදරන් මේ වන විට හිටිය යුත්තේ හිරේ. ඒත් ඇත්තටම වුණේ ඔහුට රජ ගෙදරින් කෑම ලැබීමයි.

සිරිසේන , ඇයි සිංහල ජාතියට මෙච්චර වෛර කරන්නේ?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.