වෙස් නැටුම් නැටීම නිසා ගුටි කා ඔලුව පැලුණ අහිංසක සිංහල සිසුවා රෝහලේ අසාධ්‍යව සිටියදී, පහර දුන් බව වීඩියෝවේ පවා පැහැදිළිව දැක්වෙන සැකකාර ශෂිදරන් නැමැත්තාව නිදහස් කර හරිනවා.
එතනින් නොනැවතී ශෂිදරන් ඇතුළු
යාපනය සරසවියේ දෙමළ සිසු නායකයින් සහ ඔවුන්ට උඩගෙඩි දුන් ආචාර්යවරුන් කොලඹ
ජනපති මැදුරට කැඳවා විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් දිවා
භෝජනයක් ලබා දීලා.
කොටින්ට උදව් කළ බවට පැහැදිළිවම ෆේස්බුක් පින්තූර දමා තිබූ ශෂිදරන් මේ වන විට හිටිය යුත්තේ හිරේ. ඒත් ඇත්තටම වුණේ ඔහුට රජ ගෙදරින් කෑම ලැබීමයි.
සිරිසේන , ඇයි සිංහල ජාතියට මෙච්චර වෛර කරන්නේ?
කොටින්ට උදව් කළ බවට පැහැදිළිවම ෆේස්බුක් පින්තූර දමා තිබූ ශෂිදරන් මේ වන විට හිටිය යුත්තේ හිරේ. ඒත් ඇත්තටම වුණේ ඔහුට රජ ගෙදරින් කෑම ලැබීමයි.
සිරිසේන , ඇයි සිංහල ජාතියට මෙච්චර වෛර කරන්නේ?