ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 16, 2016

හොරු ඇල්ලීමේ සෙල්ලම...!!! නාමල් හොරා ටික දවසකට නැවත හිරේ....!!!

මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින්  (15) අත්අඩංගුවට ගැණුනු හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂව එන්.ආර් කන්සල්ටන්ස් හා ගවර්ස් කෝපරේෂන්හි රුපියල් මිලියන 45 ක මුදල් වංචා කළැයි කියන සිද්ධියක් මත ලබන 22 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.ඒ කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිය බලය අයුතු ලෙස යොදවා රුපියල් මිලියන 45 ක්‌ උපයාගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්‌වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකිරීම හා ඒ සඳහා ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ පොලිස්‌ අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ  සහ එන්. ආර්. කන්සල්ටන්සි සර්විසස්‌ සමාගමේ අධ්‍යක්‌ෂ සුදර්ශන බණ්‌ඩාර ගනේගොඩ ලබන 22 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ වැඩ ආවරණ මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න (15 වැනිදා) නියෝග කළාය.

විත්තිය කළ ඇප ඉල්ලීම ප්‍රතික්‌ෂේප කරමින් එම නියෝගය නිකුත් කළ මහෙස්‌ත්‍රාත්වරිය සිද්ධිය සම්බන්ධව කඩිනමින් විමර්ශන සිදු කොට එදිනට තම අධිකරණය හමුවට වාර්තා කරන ලෙසටද නියෝග කළාය.

නීතිඥ ගනේෂ් ධර්මවර්ධන, සම්පත් මෙන්ඩිස්‌ ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර අපරාධ පරික්‌ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස්‌ අධිකාරි රවිඳුÊදයාරත්න, පොලිස්‌ පරීක්‌ෂක සාදිත් ඇතුළු නිලධාරි මණ්‌ඩලයක්‌ පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වෙනුවෙන් පෙනී සිටියහ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.