මෙය අප උපුටා ගන්නා ලද්දකි.මෙය තුලින් පිළිබිඹු වන්නේ අපේ රටේ දැන් ඇති සැබෑ තත්වයයි.මිනිසුන්ගේ අමානුෂිකත්වය සහ තිරිසන්කමයි.
හිතන්න මේ මිනිස්සු කොයිතරම් අමානුෂික වෙලාද.. දරු සෙනෙහස හැම සතාටම එකයි.
මේ අම්මා කිලෝමීටර් ගානක් දුවගෙන එනවා ත්රීවීල් එක පස්සෙ. බලන්න.තමන්ගේ දරුවා හම්බුනාම ඒ අම්මා වහු පැටියව ඉබිනවා…
අපි කණගාටුවිය යුතුයි…ත්රීවීල් එක ඉස්සරහ ගහලා තියෙනවා
“සම්මා සම්බුදු සරණයි”
මේවා දාන්නත් ලැජ්ජයි… ඒත්…..?
දුකයි අපේ ජාතිය අපේ ආගම ගැන…