ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 18, 2016

තිරිසනුන්ට තේරෙන මිනිස් කාලකන්ණියන්ට නොතේරෙන මනුස්සකම....!!!

මෙය අප උපුටා ගන්නා ලද්දකි.මෙය තුලින් පිළිබිඹු වන්නේ අපේ රටේ දැන් ඇති සැබෑ තත්වයයි.මිනිසුන්ගේ අමානුෂිකත්වය සහ තිරිසන්කමයි.

එක මිතුරියක් තමන්ගේ තාත්තා එක්ක වාහනේ යනවා.. ටික වෙලාවකින් එයාලට මුණ ගැහෙනවා ත්‍රීවීල් රථයක්.. වෙනසකට තිබුනේ ඒ වීල් එක පස්සෙන් එළදෙනක් හඹා යනවා.. කෑ ගගහා… පස්සෙ මෙයාලා පොලිස් හදිසි ඇමතුම් අංශයට ගත්තා..වාසනාවට එවේලේ අපේ පොලිස් මහත්තුරු හැකි ඉක්මනින් ආවා ත්‍රීවීල් එක නවත්වලා අහපුවහම කියන්නේ අහස පොලොව නුහුලන වචන ටිකක්.  අර එළදෙනගෙ පැටියා පැහැරගෙන යනවා .. මගුල් ගෙදරක මසට කපන්න..
හිතන්න මේ මිනිස්සු කොයිතරම් අමානුෂික වෙලාද.. දරු සෙනෙහස හැම සතාටම එකයි.
මේ අම්මා කිලෝමීටර් ගානක් දුවගෙන එනවා ත්‍රීවීල් එක පස්සෙ. බලන්න.තමන්ගේ දරුවා හම්බුනාම ඒ අම්මා වහු පැටියව ඉබිනවා…
අපි කණගාටුවිය යුතුයි…ත්‍රීවීල් එක ඉස්සරහ ගහලා තියෙනවා
“සම්මා සම්බුදු සරණයි”
මේවා දාන්නත් ලැජ්ජයි… ඒත්…..?
දුකයි අපේ ජාතිය අපේ ආගම ගැන…




ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.