ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 25, 2016

කපුටෙක් බුරයි ....!!!

වරාය මුන්ගේ බූදලේ කරගෙන..??? අපතයෙකුගේ කැණහිළ් නාදය...
“මෛතී‍්‍ර නෙවෙයි මොකා ගාව වැඩකලත්, මට කමක් නෑ. මටයි, මල්ලිටයි, විරුද්ධ වුනොත් ආයේ වරායේ බත් කන්න දෙන්නෙ නෑ ” යැයි වරාය සභාපති ධම්මික රණතුංග  වරාය සේවකයෙකුට තර්ජනය කර තිබේ.
 (22) උදෑසන වරායේ හර්තාල් පාලම අසල පිහිටි රිපීටි ෂොප් නැමැති අංශයට සභාපතිවරයා පැමිණෙන විට වරාය ඇමතිට හා සභාපතිවරයාට එරෙහිව පසුගිය කාලයේ උද්ඝෝෂණ මෙහෙයවමින් ගොඩනැගිල්ලක වහලයට නැගුන පිලිය්නදල නැමැති වෘත්තීය සමිති නියෝජිතයෙකු එහි සිටිනු දුටු සභාපතිවරයා ඔහුට අමු තිත්ත කුණුහරපෙන්' ( මේ සක්කිළියන්ගේ භාෂාව ) බැන වැදී ඇත. අදාල සේවකයාට දුරකථන ඇමතුම් ලබා ගැනීමට ඉඩ දුන්නේ කවුදැයි සභාපතිවරයා එම අවස්ථාවේ එහි සේවයේ නියුතුව සිටි වරාය සේවකයාටද කුණුහරපයෙන් බැණ වැදී ඇත. එවිට අදාල සේවකයා පවසා ඇත්තේ තමන් පසුගිය කාලයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ සේවය කල අයෙකු බවයි.

තෝ මෛතී‍්‍ර ගාව නෙමෙයි මොකා ලග වැඩකලත් වැඩක් නෑ. මටයි මල්ලිටයි විරුද්ධ වෙන එවුන්ට උදව් කලොත් ඕන එකෙක් මම එලවනවා. දැනගනින් යැයි කියමින් එම ස්ථානයේ යකා නැටූ වරාය සභාපතිවරයා පිටව ගොස් ඇත. මේ වන විට වරාය සභාපතිවරයාගේ නියමයෙන් අදාල සේවකයන් දෙදෙනාට එරෙහිව විමර්ශන ආරම්භවී ඇතැයිද වරාය ආරංචි මාර්ග කියයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.