ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 17, 2016

රවී කරුනානායගම් එළිපිටම කරන හොරකම් ....!!!

             මුදල් ඇමති බිරිඳට දුවට අපූරු තෑග්ගක් දීලා..

මුදල් ඇමති රවි කරුනානායගම්  විසින් වරායේ පිහිටි රජයේ ගුදමක් තම බිරිඳ හා දියණියගේ නමට ලබා දී ඇති බව ජවිපෙ පළාත් සබා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ  පැවසීය.
මෙම ගුදම සඳහා රුපියල් කෝටි හතලිහක් පුද්ගලික ඇපකර තබා ඇතැයිද ඔහු හෙලි කලේය.

මේවා ‘ඔන්ගොයින් හොරකම්’ යයිද කී ඔහු මුදල් ඇමතිවරයාට එරෙහිව මේ වසර මුලදී කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් අද වන තෙක් කට උත්තරයක් හෝ ගෙන නැතැයිද සඳහන් කලේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.