මුදල් ඇමති බිරිඳට දුවට අපූරු තෑග්ගක් දීලා..
මෙම ගුදම සඳහා රුපියල් කෝටි හතලිහක් පුද්ගලික ඇපකර තබා ඇතැයිද ඔහු හෙලි කලේය.
මේවා ‘ඔන්ගොයින් හොරකම්’ යයිද කී ඔහු මුදල් ඇමතිවරයාට එරෙහිව මේ වසර මුලදී කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් අද වන තෙක් කට උත්තරයක් හෝ ගෙන නැතැයිද සඳහන් කලේය.