වඩ්ඩුවක්කාල් නාවික හමුදා ආරක්ෂක උපාය මාර්ගික
කේන්ද්‍රස්ථානයක්.
ප්රභාකරන් මුහුදු කොටි කණ්ඩායම මෙහි
පවත්වාගෙන ගියා. ඊට එරෙහිව නිහඬව සිටි අපට දැන් විරෝධතා
පානවා.
ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන්, ශාන්ති ස්කන්ධරාජා, උතුරු පළාත් සභා මන්ත්‍රී ඇන්ටන් ජෙගනාදන්, ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණේ නායක ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ එහි ලේකම් කඡේන්ද්‍රන් සෙල්වරාජා යන පිරිස විරෝධතාවට සහභාගි වී තිබේ.
මෙම වඩ්ඩුවක්කාල් නාවික හමුදා ආරක්ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්ථානයක්. ප්රභාකරන් මුහුදු කොටි කණ්ඩායම මෙහි පවත්වාගෙන ගියා. ඊට එරෙහිව නිහඬව සිටි අපට දැන් විරෝධතා පානවා යෑයි නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.