ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, August 5, 2016

කොටි අණ පැතිරේ....කඳවුර අනතුරේ...!!!

වඩ්ඩුවක්‌කාල් නාවික හමුදා ආරක්‍ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයක්‌. 
ප්‍රභාකරන් මුහුදු කොටි කණ්‌ඩායම මෙහි පවත්වාගෙන ගියා. ඊට එරෙහිව නිහඬව සිටි අපට දැන් විරෝධතා පානවා.

 ප්‍රභාකරන් සමග අවසන් සටන සිදුවූ මුලතිව්හි වඩ්ඩුවක්‌කාල්හි අක්‌කර 617 ක නාවික හමුදාවේ ගෝඨාභය කඳවුර ස්‌ථාපිත කිරීම සඳහා කටයුතු කිරීම සම්බන්ධයෙන් ද්‍රවිඩ සන්ධාන හා ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ දේශපාලනඥයන් කණ්‌ඩායමක්‌ එම ස්‌ථානයට ගොස්‌ විරෝධතාවක්‌ පවත්වා ඇත.
ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන්, ශාන්ති ස්‌කන්ධරාජා, උතුරු පළාත් සභා මන්ත්‍රී ඇන්ටන් ජෙගනාදන්, ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණේ නායක ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ එහි ලේකම් කඡේන්ද්‍රන් සෙල්වරාජා යන පිරිස විරෝධතාවට සහභාගි වී තිබේ.
මෙම වඩ්ඩුවක්‌කාල් නාවික හමුදා ආරක්‍ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයක්‌. ප්‍රභාකරන් මුහුදු කොටි කණ්‌ඩායම මෙහි පවත්වාගෙන ගියා. ඊට එරෙහිව නිහඬව සිටි අපට දැන් විරෝධතා පානවා යෑයි නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.
 
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.