ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, August 5, 2016

වස පිටිකිරි රස කිරිපිටි ලෙසින් වෙළඳ පොළට ...!!!

වෙළෙඳපොලේ අලෙවි වූ ජනප්‍රිය සන්නාම යටතේ පාරිභෝගිකයා නොමඟ යවමින් එම නාමයයන් සුළු වෙනස් කිරීමකින් මෙම නිෂ්පාදන වෙළෙඳපොලට එවා ඇති අතර සම්පූර්ණ යොදය සහිත කිරිපිටි කිලෝග්‍රෑම් එකක් උපරිම මිල අභිබවා එම සිනි අඩංගු කිරිපිට් කිලෝග්‍රෑම් එකක් රුපියල් 830/= වෙළෙඳපොල තුල අලෙවි කරයි.
සම්පූර්ණ යොදය සහිත කිරිපිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 810/= උපරිම සිල්ලර මිලක් නියම කිරීම නිසා කිරිපිටි නිෂ්පාදන සමාගම් විසින් දරුවන්ට පොෂ්‍යදායි කිරි විදුරවක් පානය කිරීමේ අවස්ථාව අහිමි කරමින් ඒ වෙනුවට ශරීරයට බෙහෙවින්ම අහිතකර 20% පමණ සිනි මිශ්‍ර කරන ලද කිරිපිටි අලෙවි කිරීම ආරම්භ කොට ඇත,

මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය සහ රජය නිහඬව සිටීමත් සිසිල් බීම වල අඩංගු සිනි ප්‍රමාණය සම්බන්ධයෙන් විශාල හඬක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය නැගිමත් පරස්පරය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.