ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 11, 2016

මහා පාවාදීම කල යහපාලුවෝ...!!!

                                                  මහා ජාතික අපරාධයක් අද දින සිදු විය.රටට ආදරයක් නැති කාලකණ්නි දේශපාලුවෝ එකතු වී අතුරුදහන්වුවන්ගේ පනත සම්මත කර ගනී

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යයාලය පිහිටවීමේ පනත සංශෝධන සහිතව අද (11) පස්වරු 2.30 ට ඡන්දයකින් තොරව සම්මත විය. පනතට එරෙහිව සභා ගැබ මැදට පැමිණි විරෝධය දැක් වූ ඒකාබද්ධ විපක්ෂයේ කතිකයන් නොසිටීම නිසා විවාදය හිටිගමන් අවසන් විය. ජවිපෙ මන්ත්‍රීගේ කතාවෙන් පසු දිනේෂ් ගුණවර්ධනගේ වාරය එළැඹි බව මූලාසනයෙන් දැනිවිණි. එහෙත් ඔහු කතා කිරීමට ඉදිරිපත් නොවීය. ඒ අනූව විවාදය අවසන් කළ මූලාසනය පනත දෙවැනි තෙවැනි වර කියැවීමේ අවස්ථාව එළඹී ඇතැයි ප්‍රකාශ කළේය. සිකුරාදා පස්වරු 2.30 දක්වා පැවැත්වීමට නියමිත වූ විවාදය හිටි ගමන් මෙසේ අවසන් විය. මේ අනුව අතුරුදන් වූවන් පිළිබඳව කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී බහුතරයෙන් සම්මත විය.
ඒකාබද්ද විපක්‍ෂය පමණකත් ඊට විරෝධය පල කරද්දී එජාපය, ශ‍්‍රීලනිප ආණ්ඩුවේ කණ්ඩායම, දෙමල සන්ධානය, ජවිපෙ පනතට පක්‍ෂ වූයේය.
ඒකාබද්ද විපක්‍ෂය විසින් පාර්ලිමේන්තුවේ ජන්ද  විමසීමක් ඉල්ලූවත් කතානායකවරයා එය පිලිනොගෙන පනත සම්මත වූ බව කියා සිටියේය.
 සංභිදියාවේ නාමයෙන් රටම අරාජික කරමින් රටම ලොව ඉදිරියේ නරාවලක් කිරීමේ මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ රටේ ජනතාවගේ සුරක්ෂිත තාවය වෙනුවෙන් නොව අනාගතයේ බෙදුම්වාදී ක්‍රියාවලියකදී රටේ ආරක්ෂාව වෙනුවෙන් කිසිත් කිරීමට නොහැකි වන සේ රාජ්‍ය තන්ත්‍රය නිෂ්ක්‍රීය කිරීමය.

 මේ පනත ගැන අප කළ හෙළිදරව්ව පහතින්...!!!
 http://www.lankanews.org/2016/08/blog-post_58.html

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.