මහා ජාතික අපරාධයක් අද දින සිදු විය.රටට ආදරයක් නැති කාලකණ්නි දේශපාලුවෝ එකතු වී අතුරුදහන්වුවන්ගේ පනත සම්මත කර ගනී
ඒකාබද්ද විපක්ෂය පමණකත් ඊට විරෝධය පල කරද්දී එජාපය, ශ්රීලනිප ආණ්ඩුවේ කණ්ඩායම, දෙමල සන්ධානය, ජවිපෙ පනතට පක්ෂ වූයේය.
ඒකාබද්ද විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ ජන්ද විමසීමක් ඉල්ලූවත් කතානායකවරයා එය පිලිනොගෙන පනත සම්මත වූ බව කියා සිටියේය.
සංභිදියාවේ නාමයෙන් රටම අරාජික කරමින් රටම ලොව ඉදිරියේ නරාවලක් කිරීමේ මේ ක්රියාවලිය සිදුවෙන්නේ රටේ ජනතාවගේ සුරක්ෂිත තාවය වෙනුවෙන් නොව අනාගතයේ බෙදුම්වාදී ක්රියාවලියකදී රටේ ආරක්ෂාව වෙනුවෙන් කිසිත් කිරීමට නොහැකි වන සේ රාජ්ය තන්ත්රය නිෂ්ක්රීය කිරීමය.
මේ පනත ගැන අප කළ හෙළිදරව්ව පහතින්...!!!
http://www.lankanews.org/2016/08/blog-post_58.html