ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 3, 2016

බුදු දහමට ජවිපෙ කරන්නේ මහා විනාශයක්...!!!

බුදුදහමට එරෙහිව කරන විනාශය සම්බන්ධයෙන් ජනතා විමුක්‌ති පෙරමුණට සහ එහි නායක අනුර කුමාර දිසානායකට එරෙහිව මහානායක හිමිවරුන් වෙත නොබෝ දිනකින්ම පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.
ත්‍රස්‌තවාදී එල්ටී.ටී.ඊ. සංවිධානයටත් එහා ගිය විනාශයක්‌ ජනතා විමුක්‌ති පෙරමුණ සිදුකරමින් සිටින බව කී උන්වහන්සේ ඔවුන් සර්ව ආගමිකයන් යෑයි පවසමින් රට විනාශ කරමින් සිටින බවද සඳහන් කළහ.

විශ්වවිද්‍යාලවලට ඇතුළු වන භික්‌ෂූන් වහන්සේලා ජවිපෙ සාමාජිකයන් ඔවුන්ගේ දේශපාලනයට හරවා ගන්නා බවද එම තත්ත්වය මේ වන විට තීව්‍ර වී ඇති බවද උන්වහන්සේ පැවසූහ.

ඥනසාර හිමියෝ එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.