ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, August 5, 2016

මරණයත් විකුණන් කන උතුරේ දේශපාලුවෝ....!!!

නැති සෙනේ යළි තමලනිට
 හිටපු කොටි ක්‍රියාකාරිනියට එන්නතක්‌ විද ඇතැයි දියත් වූ  සාවද්‍ය ප්‍රචාරයක්‌ නිසා උතුරු පළාත් සභා බලධාරීන් විසින් විමර්ශනයක් පැවැත්වීමට තීරණය කර ඇති අතර එමගින්   ඔවුන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරන බව ආරක්‍ෂක ආරංචි මාර්ග දන්වයි.
පිළිකා රෝගයෙන් මියගිය කොටි කාන්තා බළකායේ නායිකා තම්ලිනීගේ මරණය ගැන විමර්ශනයක්‌ කිරීමට උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කිරීමේ සිද්ධියක්‌ වාර්තා වේ.
ඇයට පිළිකා රෝගය වැළඳී ඇති බව මහරගම පිළිකා රෝහලද තහවුරු කර තිබුණි.
  මෙම එන්නත් විදීමේ චෝදනාව හමුදා බලධාරීහු එකහෙළාම ප්‍රතික්‌ෂේප කරති.
'කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් ලන්ඩනයේ පදිංචිව සිටියා. ඔහු මියගියේ එන්නත් වීදිමෙන්' යෑයි හමුදා ආරංචි මාර්ග පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.