ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 23, 2016

තොන්ඩමන් පොලීසියට කඩා පැන තර්ජණය කරයි – පොලීසිය සමාව අයදී

අපේ හාමුදුරුවන් සිරබත් කරවනවිට නිහඬව සිටි නිර්ලජ්ජිත සිංහල හිපාටුවන්ගේ ඇස් ඇරවමින් දෙමළ කුරුක්කලයන් වෙනුවෙන් කථාකරන දෙමළ දේශපාළුවා ....!!!හැටන් කොටගල නගරයේ ප්‍රධාන හින්දු කෝවිලක ප්‍රධාන පුජකවරයෙකුට එරෙහිව දිඹුල පොලිසිය වෙත ලැබි තිබු පැමිණිල්ලක් විභාග කිරිමට පැමිණෙන ලෙස දිඹුල පොලිසිය මගින් එම පුජකවරයාට අවස්ථා දෙකකදි දැනුමි දිම සමිබන්ධයෙන් උරණ වු ලංකා කමිකරු කොංග්‍රසයේ මහා ලේකමි හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගමි තොන්ඩමන්  එම පක්ෂයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු හා ආධාරකරුවන් කිහිපදෙනෙකු සමග  (20.) පස්වරුවේ දිඹුල පොලිසියට ගොස් එහි නිළධාරින්ට දොෂාරෝපනය කර තිඛෙනවා.

තොන්ඩමන් දිඹුල පොලිසියේ ප්‍රධාන ගේටිටුව වෙත ගොස් පළාත් සභා මන්ති්‍රවරුන් පොලිස් ස්ථානය වෙත යවා පොලිස් ස්ථානාධිපතිවරයාට පැමිණෙන ලෙස දැනුමිදි තිඛෙනවා. දිඹුල පොලිසියේ ස්ථානාධිපතිවරයා නුවරඑළිය ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සාකචිජාවකට සහභාගි වි සිටි නිසා පොලිස් අධිකාරිවරයාගේ නියෝගයක් මත තලවාකැලේ පොලිසියේ උප පොලිස් පරික‍ෂකවරයෙකු වහාම දිඹුල පොලිසිය වෙත යොමුකර තිඛෙනවා.
ඉකුත් (08.08) වැනිදා දමිළ ප්‍රගතිශිලි සන්ධානය විසින් කොටගල නගරයේ කෝවිල අසල සවිකර තිබු විශාල පක්ෂ ප්‍රවර්ධන පුවරුවක් කපා විනාශ කිරිම සමිබන්ධයෙන් එම හින්දු කෝවිලේ පුජකවරයාට එරෙහිවද පැමිණිල්ලක් දිඹුල පොලිසිය වෙත ලැබි තිබුණා. තොන්ඩමන්  පොලිස් නිළධාරින්ගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඔිනෑම ජාතියක පුජකවරයෙකුට එරෙහිව පැමිණිල්ලක් ලද විගස එය විභාග කිරිම සදහා එම පුජකවරුන්ට පොලිස් ස්ථානය වෙත පැමිණ ප්‍රකාශ ලබා දෙන ලෙස ඉල්ලිම සදාචාර නොවන බවයි.
රටේ අගමැතිවරයාට එරෙහිව හෝ පභුවරයෙකුට එරෙහිව පැමිණීල්ලක් ලද හොත් ඔහුන් පොලිසිය වෙත කැදවා ප්‍රකාශ සටහන් කර ගන්නේද යන්න තොන්ඩමන්  පොලිස් නිළධාරින්ගෙන් ප්‍රශ්න කර සිටියා. සිදුවු වරද සමිබන්ධයෙන් තොන්ඩමන්ගෙන් සමාව ලබා ගත් දිඹුල පොලිසියේ නිළධාරින් එම පුජකවරයා වෙතට ගොස් පැමිණිල්ල සමිබන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බව ප්‍රකාශ කිරිමෙන් අනතුරුව තොන්ඩමන් එම ස්ථානයෙන් නික්ම ගොස් තිඛෙනවා. එම පුජකවරයා විසින් තමන්ව පොලිසිය වෙත කැදවා ඇති බව තොන්ඩමන්  වෙත දැනුමි දිමෙන් අනතුරුවයි තොන්ඩමන්  දිඹුල පොලිසිය වෙත ගොස් ඇත්තේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.