යෝෂිත රාජපක්ෂ පුමුඛ ඔහු නියෝජනය කරන රගර් ක්රීඩා සමාජයේ අයවලුන් විසින් මහනුවර ක්රිඩා සමාජයේ ක්රීඩකයෙකුට කල පහරදීමක් සම්බන්ධයෙන් ඔහුගෙන් මෙසේ ප්රශ්න කර තිබුණා.
ශ්රී ලංකා සුපර් සෙවන් රග්බි තරගාවලිය අතරේදී මෙම පහරදීම සිදුව ඇති බවටයි පොලිසියට පැමිණිලි ලැබී තිබුණේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකයි.