ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 1, 2016

එහාට මෙහාට පනින ගෙම්බෙක්ගේ කථාවක්...!!!

පාද යාත්‍රාව පවත්වන්නේ ජාතික මැතිවරණයකට ආසන්නව මාස හය, හතක්‌ තිබියදියි. ඒ වගේම උද්ඝෝෂණ, විරෝධතා ඇතුළු නොයෙක්‌ විරෝධතා පවත්වා ජාතික බලවේග එකතු කරගෙනයි පාද යාත්‍රා පවත්වන්නේ. පාද යාත්‍රාව කියන්නේ උපවාසයක්‌ ආරම්භ කර එය මාරාන්තික උපවාසයක්‌ දක්‌වා යැමේ අවසන් ප්‍රතිඵලයයි. නමුත් මේ වකවානුව එවැනි දෙයකට එළඹෙන කාලයක්‌ ලෙස සලකන්න බැහැ.ජාතික මැතිවරණයක්‌ නොමැති වකවානුවක පාදයාත්‍රා පැවැත්වීම ඉක්‌මන් වැඩි යෑයි  දයාසිරි ජයසේකර 31 වැනිදාපැවැසීය.
ජනාධිපතිවරණය සහ මහමැතිවරණයක්‌ 2020 වසරේදී පැවැත්වීමට නියමිත බවත් එම මැතිවරණවලට දැන්ම පාදයාත්‍රා පවත්වා බලපෑමක්‌ කළ නොහැකි බව සිය විශ්වාසය බවත් ක්‍රීඩා ඇමැතිවරයා කියා සිටියේ ඊයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි. වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා මෙසේද කීය.
1994 ට පෙර පැවැති ආණ්‌ඩුව පෙරළන්න 1992 වසරේදී පාද යාත්‍රාවක්‌ පැවැත්වූවා. ඒ සඳහා පංචමහා බලවේග සමග ආණ්‌ඩුවට එරෙහිව සියලු බලවේග ඒකරාශී කරගෙනයි පාද යාත්‍රාව පැවැත්වූවේ. නමුත් මහනුවර සිට කොළඹට පැමිණි පාද යාත්‍රාවේ එවැනි ජාතික බලවේග දක්‌නට නැහැ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.