ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 16, 2016

එදා උන් දුන් දඩුවම්...කෝ ඒවාට මානව හිමිකම්...!!!

අද අපේ සිංහල උන්ටත් පේන්නෙ කොටින්ගෙ මානව හිමිකම් ගැන විතරයි... මේ වගේ සෙල් වල හිරවෙලා අපා දුක් විදපු අපේ රණවිරුවෝ ගැන එක පරයෙක් කටක් අරිනවද..?

මේ ෆොටෝ එක
අහම්බෙන් දැක්ක එකක්...
"මේ මොකක්ද ..?" කියල
 විශේෂ කාර්‍ය බලකායේ සේවයේ නියුතු නිලධාරියෙකුගෙන් ඇහුවේ ඇත්තටම මේ මොකක්ද කියල  නොදැන සිටි නිසායි.
"මේක "සෙල්" එකක්... අපේ හමුදාවෙ කොල්ලන්ව අල්ලගත්තම උන්ව කූඩු කරල තියන්ඩ කොටි හදල තියන හිර කූඩුවක්...
බලන්ඩකො ඔය පින්තූරෙ හොදට..
කූඩුව හිරකාරයගෙ ඇගේ සයිස් එකටම තමයි....
ඒ පැත්තට හැරෙන්ඩත් බෑ.. මේ පැත්තට හැරෙන්ඩත් බෑ... දවස් ගනන් හිටගෙන... වාඩි වෙනවා තියා එකම විදිහට ඉදලා කකුල් හිරි වැටුනම හේත්තු වෙන්ඩවත් බෑ. සෙල් එකේ කම්බි කූරු වලට කටු කම්බි දවටලා..
කන්ඩ කෑමක් තියා බොන්ඩ එක වතුර උගුරක් දෙන්නෙ නෑ උන්..

ඔව්.. ඇත්තමයි...
අද අපේ මහ උන් ඔඩොක්කු වල දාගෙන හුරතල් කරන කොටි හැත්ත අපේ කොල්ලන්ට වද දුන්නෙ ඔහොමයි..අද අපේ සිංහල උන්ටත් පේන්නෙ කොටින්ගෙ මානව හිමිකම් ගැන විතරයි...
මේ වගේ සෙල් වල හිරවෙලා අපා දුක් විදපු අපේ කොල්ලො ගැන එක පරයෙක් කටක් අරිනවද..?

වැඩේ තියෙන්නෙ...
අපේ කොල්ලො මෙහෙම දුක් විදලත්
පැනල යන්නෙ නැතුව, දාල යන්නෙ නැතුව ෆයිට් කරපු එක...
 ඒත් අද ඉන්න බල්ලො කියන්නෙ අපේ කොල්ලො මේව කරේ මාසෙ පඩියට සල්ලි වලට කියල..
උන් සල්ලි වලට කොටින්ටයි සුද්දන්ටයි පස්ස පැත්ත විකුණන  නිසා උන්ට හිතා ගන්ඩ බැරුව ඇති
මිනිහෙක් කොහොමද රට ගැන හිතල මෙච්චර කැප කිරීමක් කරන්නෙ කියල..!"


මේ රටේ දේශපාලුවෝ ඔක්කොම කරේ රණවිරුවෝ කඩේ යැවීමයි. දැන් රණවිරුවන්ව හිරේ යන්නේ ඇයි? කපටි දේශපාලුවන් ඔවුන් ලවා වැරදි වැඩ කරවූ නිසා නොවේද? ඒ නිසා දැන් මේවගේ දඬුවම් දිය යුත්තේ රණවිරුවන් හිරේ යවන යවන්නට වැඩ සැලැස්වූ දේශපාලුවන්ටමය.


                                                උපුටා ගැනීම මුහුණු පොතෙනි.






ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.