ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 20, 2016

කොළ නිල් රතු පාටින් ලෝකය නොදකින මිනිසා

*විරු මැති ඇමති ඉදිරියේ තම දණ නවලා
රුපියල් ඉදිරියේ කොඳුඇට යයි දිරලා
ජාතිය රකින මුර දෙවියන් වල් වැදිලා
කෙලසක රැකේවිද හෙළ රට පින්පිරිලා

*හොරු රැක ගන්න පෙරටම එන කහ සිවුරු
රට විකුණන උන්ට ආසිරි පතනා අයුරු
සෝම හිමිගේ නම් විකුණා කාපු හොරු
බෙන්ස් කාර් වැල යනවා දිටිමි සරු .....

*මේ රට රැක ගන්න එන දේශපාලුවන් නැති
ඒ ගැන හිතන මාහිමි වරු දුලබ වෙති
හෙළ රට මිසක අපි ඔබලට තැනක් නැති
රට රැක ගනු මිසක පුද්ගලයෝ වැඩක්නැති

*මේ ගැන හිතන තුරු අප හැමටම රටක් නැති
තිබුණත් රජෝ එහි උරුමය අපට නැති
එතුමට මෙතුමාට චන්දය හරක් දෙති
වෙනසක් නොසිතුවොත් එය මීහරක් ගති

*නිදහස ලද මුත් අපි අද නිදහස්ද
රන් රන් රටක් කීවත් රට බබලත්ද
තුන් තිස් පැයේ දෙසු බණ පද බොරුවෙද්ද
ලෝකය නැගෙද්දී මේ රට වැලලෙද්ද

*හෙළ රට මෙතරම් කැත කල උන්හටම
රට කන්නට වරම් දෙති හෙළයාම
මේ වග දැනෙන දවසක තුන් හෙළයාම
දර පොලු රැගෙන අරඹති උන් වැනසීම
-කොළ නිල් රතු පාටින් ලෝකය නොදකින මිනිසා 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.