ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 29, 2016

ගෝනිබිල්ලෝ විභාගෙට ඇවිත්.. හොරට ලියපු හැටි පරීක්ෂකවරයෙක් හෙළි කරයි...!!!

මෙහි දැක්වෙන්නේ නිට්ටඹුව පාසැලක මේපාර උසස්පෙළ ලියන්න සැරසි යන හැටි.
 අපට ඉන්නේ මොන තරම් කාලකණ්නි පරිපාලකයෝද දේශපාලකයෝද කියලා පින්තූර දකිද්දී නොසිතුනොත්  පුදුමයක්.. ඊයේ මට මුස්ලිම් ලමයි විභාගයට මුහුණ දුන් පාසැලක විභාග පරීක්ෂක වරයෙක් හමු වුනා.ඔහු මට කිව්වෙ මෙහෙම ” පුදුම වැඩක් ජයන්ත එක දිගටම එක කෙල්ලක් ඇහෙන්න උත්තර කියවනව. කවුද හරියටම කියන්නේ කියා සොයන්න වෙලා යනවා. ඔක්කොම වහගෙනනෙ ඉන්නෙ. ඊට පස්සේ සැක තැනට යනකොට සද්දෙ නතර වෙලා වෙන තැනකින් පටන් ගන්නවා”

දැන් ඔය සමානාත්ම තාවය. යුක්තිය එකම ලේ. මේ සියල්ලට පෙනීසිටින අය එකෙක්වත් මේවා නොදන්නවා නෙවෙයි. අධ්‍යාපන බල දාරීන් මේවා නොදන්නවා වෙන්න බෑ වගේම දේශපාලකයෝ මේවා නොදන්නේ නෑ… ඒත් තත්වය එහෙමමයි. ඊළඟ කාලකණ්නිකම බුකියෙත් ලොරි ටෝක් දාන කවි ලියන මහා මානවවාදී උන්දැල ගෙන් අති බහුතරයත් මේ ගැන කතා කරන පෝස්ට් එකකට ලයික් එකක්වත් නොදාන්නේ උන් සිංහලෙන් ලිව්වට අප්ප කුඩප්පා ගැන උන්ට සැකනිසා වෙන්ට ඕනෑ. මේ ඇඳුම් උන්ගේ සංකෘතික ඇඳුම්ළු. අරාබියේ කාන්තාර දූවිල්ලෙන් බේරෙන්න හදපු ඇඳුම මේ හරිත රටේ අඳින්නෙ මොකටද කියා අහංට එපා. ජාතිවාදය ඇවිස්සෙයි.
මේ නිට්ටඹුව පාසැලක මේපාර උසස්පෙළ ලියන්න සැරසි යන හැටි. ඉතින් මහජන මුදලින් මහපොළ ලෑස්ති කරගෙන හිටපල්ලා මුන් ඔක්කොම කැම්පස් එනවා. ඈත අහිංසක සිංහල ගම්වල කෙල්ලන්ට බැරියෑ නෝලිමිට් එකේ ඇඳුම් විකුණන්ට යන්ට.එහෙම නැතිනම් අරාබිකාරයින්ගේ වලං හෝදන්න යන්න

ජයන්ත සුබසිංහ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.