ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, August 5, 2016

පටාචාරාව ලංකාවට එයි...!!!


"පටාචාරා" සිනමා සිත්තමක්‌ ලෙස අපේ රටේ නිර්මාණය කෙරිණි. මෙම අනුවේදනීය කතා පුවත සිනමාවට නැඟූ අනෙක්‌ රට වන්නේ නේපාලයයි.පටාචාරා කතාව බොහෝදෙනා අතර ප්‍රකටව ඇත්තේ ස්‌වාමියා, දරු දෙදෙනා, මවුපිය දෙදෙනා හා සහෝදරයාත්, සිටුමැඳුරත් යන මේ සෑම දේ එක්‌වර අහිමි වීමෙන් උමතු බවට පත්ව තම වස්‌ත්‍ර පවා නැතිව මහ මඟ නිරුවතින් දිව ගිය අන්ත අසරණ කාන්තාවක්‌ ලෙසිනි. එහෙත් ඒ අසරණ කාන්තාව පසු කලෙක බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබ බුදු සසුනේ පැවිදිව සියලු කෙළෙසුන් නසා මහරහත් භාවයට පත්ව උන්වහන්සේ ශාසනයෙහි විනයධර භික්‍ෂුණීන් අතරින් අග්‍රස්‌ථානය ලැබූ අයුරුත් පසුව ඒ මහ රහත් තෙරණිය, සැමියා දරුවන්, ඥතීන් නැතිවීමෙන් දුකට පත් බොහෝ අසරණ කාන්තාවන්ට පිහිට වෙමින් පුරාණ උතුරු ඉන්දියාවේ බුදු දහම ප්‍රචාරය කිරීමේ යෙදුණු අයුරුත් බොහෝ දෙනා නොදන්නා කරුණුය.

පසු කලෙක එතුමිය සිය ජයග්‍රහණය පිළිබඳ ව මෙසේ උදානය පළ කළා ය:
“නගුල්වලින් කෙත් සීසා බිජු වපුරා
දනෝ ධනය සොයාගනිති පවුල් රකිති
අලස නොවූ, උඩඟු නොවූ, සිල්වත් වූ
දහමෙහි බැඳි මා කිම නොලබනුයෙ නිවන්?
දෙපා දෙවූ දිය පොළොවේ ගලා ගොසින්
සිඳෙනු බලා අනිසය වටහාගත්තෙමි
ආජානීය අසකු දැමූ අස් ගොව්වකු
ලෙස නොදැමුණු සිත දමනය කරගත්තෙමි
සමාධියට පත් වූයෙමි එයින් පසුව
පහනක් ගෙන කුටියට ගොස් යහනේ හිඳ
පහළට ඇද්දෙමි එහි වූ තිරය එවිට
පහන නිවිණි – එලෙස ම මා තුළ පැවතුණු
කෙලෙස් ගිනි ද නිවී ගියා - නිවන් දිටිමි.
                      මෙලීනා මනන්දාර් පටාචාරා ලෙසින් ඔබ හමුවට එයි.

පසු කලෙක එතුමිය සිය ජයග්‍රහණය පිළිබඳ ව මෙසේ උදානය පළ කළා ය:
“නගුල්වලින් කෙත් සීසා බිජු වපුරා
දනෝ ධනය සොයාගනිති පවුල් රකිති
අලස නොවූ, උඩඟු නොවූ, සිල්වත් වූ
දහමෙහි බැඳි මා කිම නොලබනුයෙ නිවන්?
දෙපා දෙවූ දිය පොළොවේ ගලා ගොසින්
සිඳෙනු බලා අනිසය වටහාගත්තෙමි
ආජානීය අසකු දැමූ අස් ගොව්වකු
ලෙස නොදැමුණු සිත දමනය කරගත්තෙමි
සමාධියට පත් වූයෙමි එයින් පසුව
පහනක් ගෙන කුටියට ගොස් යහනේ හිඳ
පහළට ඇද්දෙමි එහි වූ තිරය එවිට
පහන නිවිණි – එලෙස ම මා තුළ පැවතුණු
කෙලෙස් ගිනි ද නිවී ගියා - නිවන් දිටිමි.
- See more at: http://www.namaskara.lk/?sid=article&dt=2012/06&id=2012/06/npg38_0#sthash.f2SbIJ1Q.dpuf
පසු කලෙක එතුමිය සිය ජයග්‍රහණය පිළිබඳ ව මෙසේ උදානය පළ කළා ය:
“නගුල්වලින් කෙත් සීසා බිජු වපුරා
දනෝ ධනය සොයාගනිති පවුල් රකිති
අලස නොවූ, උඩඟු නොවූ, සිල්වත් වූ
දහමෙහි බැඳි මා කිම නොලබනුයෙ නිවන්?
දෙපා දෙවූ දිය පොළොවේ ගලා ගොසින්
සිඳෙනු බලා අනිසය වටහාගත්තෙමි
ආජානීය අසකු දැමූ අස් ගොව්වකු
ලෙස නොදැමුණු සිත දමනය කරගත්තෙමි
සමාධියට පත් වූයෙමි එයින් පසුව
පහනක් ගෙන කුටියට ගොස් යහනේ හිඳ
පහළට ඇද්දෙමි එහි වූ තිරය එවිට
පහන නිවිණි – එලෙස ම මා තුළ පැවතුණු
කෙලෙස් ගිනි ද නිවී ගියා - නිවන් දිටිමි.
- See more at: http://www.namaskara.lk/?sid=article&dt=2012/06&id=2012/06/npg38_0#sthash.f2SbIJ1Q.dpuf
පසු කලෙක එතුමිය සිය ජයග්‍රහණය පිළිබඳ ව මෙසේ උදානය පළ කළා ය:
“නගුල්වලින් කෙත් සීසා බිජු වපුරා
දනෝ ධනය සොයාගනිති පවුල් රකිති
අලස නොවූ, උඩඟු නොවූ, සිල්වත් වූ
දහමෙහි බැඳි මා කිම නොලබනුයෙ නිවන්?
දෙපා දෙවූ දිය පොළොවේ ගලා ගොසින්
සිඳෙනු බලා අනිසය වටහාගත්තෙමි
ආජානීය අසකු දැමූ අස් ගොව්වකු
ලෙස නොදැමුණු සිත දමනය කරගත්තෙමි
සමාධියට පත් වූයෙමි එයින් පසුව
පහනක් ගෙන කුටියට ගොස් යහනේ හිඳ
පහළට ඇද්දෙමි එහි වූ තිරය එවිට
පහන නිවිණි – එලෙස ම මා තුළ පැවතුණු
කෙලෙස් ගිනි ද නිවී ගියා - නිවන් දිටිමි.
- See more at: http://www.namaskara.lk/?sid=article&dt=2012/06&id=2012/06/npg38_0#sthash.f2SbIJ1Q.dpuf
පසු කලෙක එතුමිය සිය ජයග්‍රහණය පිළිබඳ ව මෙසේ උදානය පළ කළා ය:
“නගුල්වලින් කෙත් සීසා බිජු වපුරා
දනෝ ධනය සොයාගනිති පවුල් රකිති
අලස නොවූ, උඩඟු නොවූ, සිල්වත් වූ
දහමෙහි බැඳි මා කිම නොලබනුයෙ නිවන්?
දෙපා දෙවූ දිය පොළොවේ ගලා ගොසින්
සිඳෙනු බලා අනිසය වටහාගත්තෙමි
ආජානීය අසකු දැමූ අස් ගොව්වකු
ලෙස නොදැමුණු සිත දමනය කරගත්තෙමි
සමාධියට පත් වූයෙමි එයින් පසුව
පහනක් ගෙන කුටියට ගොස් යහනේ හිඳ
පහළට ඇද්දෙමි එහි වූ තිරය එවිට
පහන නිවිණි – එලෙස ම මා තුළ පැවතුණු
කෙලෙස් ගිනි ද නිවී ගියා - නිවන් දිටිමි.
- See more at: http://www.namaskara.lk/?sid=article&dt=2012/06&id=2012/06/npg38_0#sthash.f2SbIJ1Q.dpufබුදුන්වහන්සේ උපන් දේශයේදී නිර්මාණය කළ මේ පටාචාරා සිනමාපටය ළඟදීම ශ්‍රී ලංකාවේ තිරගත කිරීමට සූදානම් වේ. ඒ පූඬලුඔය ප්‍රකාශ් සිනමා සමග සිනෙටෙක්‌ ඉදිරිපත් කරන "පටාචාරා" රාම් ක්‍රිෂ්ණා ඛාඩ්ජිගේ අධ්‍යක්‍ෂණයකි. නිෂ්පාදනය ඩිඡේන්ද්‍ර ශක්‌යාය.

පටාචාරා මහ රහත් තෙරණිය වනාහි ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි වැඩ සිටි විනයධර භික්‍ෂුණීන් අතුරින් අග්‍රස්‌ථානය ලබාගත් මහරහත් තෙරණින් වහන්සේයි. මෙතුමියගේ කතා පුවත ථෙරවාදී බෞද්ධ ලෝකයා අතර අතිශයින්ම ප්‍රකට බව අමුතුවෙන් කිව යුතු නොවේ. පටාචාරා යන නම බෞද්ධ අබෞද්ධ ලොකු කුඩා කා අතරත් එක සේ ජනප්‍රියයි. පටාචාරා කතා පුවත ඇතුළත් පැරණි සිංහල චිත්‍රපටයක්‌ ද අපේ රටේ රූපගත කර ප්‍රදර්ශනය කරන ලදී. එහෙත් පුරාණ උතුරු ඉන්දියාවේ, වර්තමානයේ නේපාලය වී ඇති රටෙහි පටාචාරාව විසූ එම කතාවට අදාළ සිද්ධීන් සිදුවූ ස්‌ථානයෙහිම රූපගත කරන ලද ඉතාමත් දැකුම්කලු චිත්‍රපටයක්‌ නැරඹීමේ අවස්‌ථාව දැන් අප තුන් සිංහලයේ ප්‍රේක්‍ෂකයන් හට ලැබී ඇත. ඒ නේපාලයේ ලලිට්‌පූර්හි ගුනා ෆිල්ම්ස්‌ නමැති චිත්‍රපට සමාගම විසින් නිෂ්පාදනය කරන ලද නේපාල සිනමාවේ සුරූපී නිළි මෙලීනා මනන්දාර් රඟපාන රම් ක්‍රිෂ්ණා ඛාඩ්ජි විසින් අධ්‍යක්‍ෂණය කරන ලද වෛවර්ණ "පටාචාරා" චිත්‍රපටය තව නොබෝ දිනකින් මෙරට සිනමාශාලාවල ප්‍රදර්ශනයට ලක ලෑස්‌ති වෙමින් පවතී.
                       


 බුදුන්වහන්සේ උපන් දේශයේදී නිර්මාණය කළ මේ පටාචාරා සිනමාපටය ළඟදීම ශ්‍රී ලංකාවේ තිරගත කිරීමට සූදානම් වේ. ඒ පූඬලුඔය ප්‍රකාශ් සිනමා සමග සිනෙටෙක්‌ ඉදිරිපත් කරන "පටාචාරා" රාම් ක්‍රිෂ්ණා ඛාඩ්ජිගේ අධ්‍යක්‍ෂණයකි. නිෂ්පාදනය ඩිඡේන්ද්‍ර ශක්‌යාය.

පටාචාරා මහ රහත් තෙරණිය වනාහි ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි වැඩ සිටි විනයධර භික්‍ෂුණීන් අතුරින් අග්‍රස්‌ථානය ලබාගත් මහරහත් තෙරණින් වහන්සේයි. මෙතුමියගේ කතා පුවත ථෙරවාදී බෞද්ධ ලෝකයා අතර අතිශයින්ම ප්‍රකට බව අමුතුවෙන් කිව යුතු නොවේ. පටාචාරා යන නම බෞද්ධ අබෞද්ධ ලොකු කුඩා කා අතරත් එක සේ ජනප්‍රියයි. පටාචාරා කතා පුවත ඇතුළත් පැරණි සිංහල චිත්‍රපටයක්‌ ද අපේ රටේ රූපගත කර ප්‍රදර්ශනය කරන ලදී. එහෙත් පුරාණ උතුරු ඉන්දියාවේ, වර්තමානයේ නේපාලය වී ඇති රටෙහි පටාචාරාව විසූ එම කතාවට අදාළ සිද්ධීන් සිදුවූ ස්‌ථානයෙහිම රූපගත කරන ලද ඉතාමත් දැකුම්කලු චිත්‍රපටයක්‌ නැරඹීමේ අවස්‌ථාව දැන් අප තුන් සිංහලයේ ප්‍රේක්‍ෂකයන් හට ලැබී ඇත. ඒ නේපාලයේ ලලිට්‌පූර්හි ගුනා ෆිල්ම්ස්‌ නමැති චිත්‍රපට සමාගම විසින් නිෂ්පාදනය කරන ලද නේපාල සිනමාවේ සුරූපී නිළි මෙලීනා මනන්දාර් රඟපාන රම් ක්‍රිෂ්ණා ඛාඩ්ජි විසින් අධ්‍යක්‍ෂණය කරන ලද වෛවර්ණ "පටාචාරා" චිත්‍රපටය තව නොබෝ දිනකින් මෙරට සිනමාශාලාවල ප්‍රදර්ශනයට ලක ලෑස්‌ති වෙමින් පවතී.



පටාචාරා කතාව බොහෝදෙනා අතර ප්‍රකටව ඇත්තේ ස්‌වාමියා, දරු දෙදෙනා, මවුපිය දෙදෙනා හා සහෝදරයාත්, සිටුමැඳුරත් යන මේ සෑම දේ එක්‌වර අහිමි වීමෙන් උමතු බවට පත්ව තම වස්‌ත්‍ර පවා නැතිව මහ මඟ නිරුවතින් දිව ගිය අන්ත අසරණ කාන්තාවක්‌ ලෙසිනි. එහෙත් ඒ අසරණ කාන්තාව පසු කලෙක බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබ බුදු සසුනේ පැවිදිව සියලු කෙළෙසුන් නසා මහරහත් භාවයට පත්ව උන්වහන්සේ ශාසනයෙහි විනයධර භික්‍ෂුණීන් අතරින් අග්‍රස්‌ථානය ලැබූ අයුරුත් පසුව ඒ මහ රහත් තෙරණිය, සැමියා දරුවන්, ඥතීන් නැතිවීමෙන් දුකට පත් බොහෝ අසරණ කාන්තාවන්ට පිහිට වෙමින් පුරාණ උතුරු ඉන්දියාවේ බුදු දහම ප්‍රචාරය කිරීමේ යෙදුණු අයුරුත් බොහෝ දෙනා නොදන්නා කරුණුය.

පටාචාරා මහරහත් තෙරණියගේ ජීවිත කතාවට අදාළ තොරතුරු "මනෝමථදීපනී" නම් වූ අංගුත්තර නිකායට්‌ඨ කථාවේත් "පරමථදීපනී" නම් වූ ථෙරිගාථාට්‌ඨකථාවේත් ධම්මපදට්‌ඨකථාවේත්, ථෙරි අපදාන පාලියේත් විස්‌තර වශයෙන් සඳහන් වෙයි. මෙයට අමතරව සද්ධර්මරත්නාවලිය, බුත්සරණ යන සම්භාවනීය සිංහල බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථයන්හි ද මේ කතා පුවත ඉතා චමත්කාරජනක ලෙසින් වර්ණනා කර ඇත.

"පටාචාරා" මහ රහත් තෙරණියගේ කථාවෙන් අපට සැමට ගත හැකි ආදර්ශ බොහෝය. පටාචාරාව තරම් මෙලොව එකවර දුක්‌ රාශියක්‌ විඳි කාන්තාවක්‌ සොයා ගැනීම පහසු නැත. එසේ දුක්‌විඳි ඇය අවසානයේ ඒ සියලු දුකෙන් නිදහස්‌ වූවාය. ඒ එසේ වූයේ වෙන කිසිවක්‌ නිසා නොව බුදු සරණ නිසාමය. ජීවිතයේ දහසකුත් එකක්‌ දුක්‌ වේදනා සහිත ප්‍රශ්නයන්ට මුහුණ දෙන විට සියලුදෙනා විසින්ම මෙතුමියගේ කතා පුවත සිහිකළ යුතුය. නැවත නැවතත් සිහි කළ යුතුය. දරුවන් මළ පන්සියයක්‌ පමණ ස්‌ත්‍රීන්ට එතුමිය දුන් ධර්මාව වාදය මොන තරම් සිත් ගන්නා සුලු දැයි කියා විමසිය යුතුය. එම අවවාද දුකින් තොර සාර්ථක දිවියක්‌ ඇති කර ගැනීමට සැමට බෙහෙවින් උපකාරී වනු ඇත.

මේ උතුම් වූ මහ රහත් ශ්‍රාවිකා චරිත කතාව බෞද්ධ කාන්තාවන්ට තම දැස්‌ ඉදිරියේ ඉතාමත් මනරම් චිත්‍රපටයක්‌ ආකාරයෙන් ඉතාම සුමිහිරි ගීත පහක්‌ සහිතව දැක බලා ගැනීමට අවස්‌ථාවක්‌ උදාකරගෙන එහි ඇති වැදගත් කරුණු තම තමන්ගේ ජීවිතවලට සම්බන්ධ කරගත හැක. වෛවර්ණයෙන් 2012 වර්ෂයේදී නිෂ්පාදනය කරන ලද පටාචාර චිත්‍රපටයේ රඟපෑම් මෙලීනා මනන්දාර්, කර්මා, මදන්දාස්‌, ෂේරස්‌ථා, ලක්‌ෂ්මිගිරි, බට්‌සා ශාක්‍යා... නිෂ්පාදක නේපාලයේ ගුවන් යානා හිමිකරුවකු සහ සිනමා ශාලා ජාලයක්‌ හිමි ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඩිඡේන්ද්‍ර ශාක්‍ය..... අධ්‍යක්‍ෂණය රාම් ක්‍රිෂ්ණා කඩ්ජි... සංගීතය රාම් ක්‍රිෂ්ණා කඩ්ජි, රාම් ක්‍රිෂ්ණා ඩුවල්, නාගේන්ද්‍ර රාඡ් උපධ්‍යා.. කැමරාව රබී ෂ්‍යාම්.... සංස්‌කරණය ශර්ජු පිකාස්‌... මෙරට රූපවාහිනි චැනලයන්හි සහ හෝම් වීඩියෝ වෙළෙඳපොළේ මෙම චිත්‍රපටය විකාශය කිරීම, ප්‍රදර්ශනය කිරීම, බෙදාහැරීම හෝ විකිණීමේ නීතිමය හිමිකම් ආවරණය කර එම මාධ්‍යයන් ඔස්‌සේ භාවිත කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවන ලද හෙයින් මෙය නැරඹීමට ලැබෙන්නේ නගරයේ හෝ ගමේ සිනමා ශාලාවලින් හෝ සංචාරක සිනමා සේවාවකින් පමණි. සිනමා ශාලාවලට මුදාහැරීම ජාතික චිත්‍රපට සංස්‌ථාවේ රිද්මා මණ්‌ඩලය මගිනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.