"පාලම ඉදිකිරීමට අපට සැලැසුමක් අපට තිබෙනවා එය ඉදිකිරීමේ හොද හැකියාවකුත් තිබෙනවා" යැයිඉන්දියාව හා ශ්‍රී ලංකාව ගොඩබිමින් යා කරමින් පාලමක් ඉදිකිරීමේ
හැකියාවක් ඇතැයි ඇමැති කබීර් හෂීම් ඉන්දුනීසියාවේ පැවැත්වෙන ලෝක
ඉස්ලාමීය ආර්ථික සමුළුවේ දොළොස් වැනි සැසිය අමතමින් පැවැසීය.
මේ සම්බන්දයෙන් දෙරට අතර ඉහළම මට්ටමේ සාකච්ඡ පැවැත්වුණු බවද කී කබීර්
එවැනි පාලමකින් දෙරටේ වෙළෙද කටයුතුවලට විශාල පිටුවහලක් වනු ඇතැයිද කීය.
‘පාලම ඉදිකිරීමට අපට සැලැසුමක් අපට තිබෙනවා එය ඉදිකිරීමේ හොද හැකියාවකුත් තිබෙනවා’ යැයිද ඇමතිවරයා එහිදී සදහන් කලේය.
නමුත් පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රින් අවස්ථා
ගණනාවකදීම ඉන්දීය ඇමතිවරුන් උපුටා දක්වමින් මෙම පාලම ගැන ප්‍රශ්න නගද්දී
ආණ්ඩුව පාර්ශවයෙන් තහවුරු කරන ලද්දේ එවන් පාලමක් සෑදමේ කිසිදු අදහසක් නැති
බවත් කිසිදු සාකච්චාවක් සිදුව නැති බවත්ය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, August 3, 2016
"ඉන්දු-ලංකා පාලම අපි කොහොම හරි හදනවා." ඉන්දුනීසියාවෙදී මොරදෙන අපතයෙක් ...!!!
Posted by
lankanews
at
August 03, 2016
Labels: indunisiyawa, kabeer hashim, lankanews, muslim, Muslim murders, srilanka political corruptions, yahapaalanaya
"ඉන්දු-ලංකා පාලම අපි කොහොම හරි හදනවා." ඉන්දුනීසියාවෙදී මොරදෙන අපතයෙක් ...!!!
2016-08-03T20:08:00+02:00
lankanews
indunisiyawa|kabeer hashim|lankanews|muslim|Muslim murders|srilanka political corruptions|yahapaalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
