ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 3, 2016

"ඉන්දු-ලංකා පාලම අපි කොහොම හරි හදනවා." ඉන්දුනීසියාවෙදී මොරදෙන අපතයෙක් ...!!!

"පාලම ඉදිකිරීමට අපට සැලැසුමක් අපට තිබෙනවා එය ඉදිකිරීමේ හොද හැකියාවකුත් තිබෙනවා" යැයිඉන්දියාව හා ශ‍්‍රී ලංකාව ගොඩබිමින් යා කරමින් පාලමක් ඉදිකිරීමේ හැකියාවක් ඇතැයි ඇමැති කබීර් හෂීම් ඉන්දුනීසියාවේ පැවැත්වෙන ලෝක ඉස්ලාමීය ආර්ථික සමුළුවේ දොළොස් වැනි සැසිය අමතමින් පැවැසීය.

මේ සම්බන්දයෙන් දෙරට අතර ඉහළම මට්ටමේ සාකච්ඡ පැවැත්වුණු බවද කී කබීර් එවැනි පාලමකින් දෙරටේ වෙළෙද කටයුතුවලට විශාල පිටුවහලක් වනු ඇතැයිද කීය.
‘පාලම ඉදිකිරීමට අපට සැලැසුමක් අපට තිබෙනවා එය ඉදිකිරීමේ හොද හැකියාවකුත් තිබෙනවා’ යැයිද ඇමතිවරයා එහිදී සදහන් කලේය.
නමුත් පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ මන්ත‍්‍රින් අවස්ථා ගණනාවකදීම ඉන්දීය ඇමතිවරුන් උපුටා දක්වමින් මෙම පාලම ගැන ප‍්‍රශ්න නගද්දී ආණ්ඩුව පාර්ශවයෙන් තහවුරු කරන ලද්දේ එවන් පාලමක් සෑදමේ කිසිදු අදහසක් නැති බවත් කිසිදු සාකච්චාවක් සිදුව නැති බවත්ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.