ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 18, 2016

ඵකැස් චෞරියගේ නූගත් අවළෙමෙකු නැවත පත්වූ විගස වැඩ අල්ලයි....!!!

සිරිසේනගේ සංවිධායකයෝ දුෂණ මෙහෙයුම අරඹයි....ඵකැස් චෞරියගේ  නූගත් අවළෙමෙකුවූ 
චන්දන කත්‍රිආරච්චි..


කැස්බෑව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ප්‍රධාන සංවිධායක ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  අතින් පත්වීම් ලද චන්දන කත්‍රිආරච්චි යන අවලමා සිය දේශපාලන බලය යොදවමින් පළාත් පාලන නීතියට පිටුපාමින් සිය නිවසේ සංවර්ධන කටයුතු සඳහා කැස්බෑන නගරසභාව සතු යන්ත්‍රෝපකරන රැගෙන ගොස් ඇති බව වාර්තා වේ. චන්දන කත්‍රිආරච්චි අවලමා ලැබූ පත්වීමට අදාළව පැවැත්වෙන උත්සවයක් සඳහා වවන වත්ත පාරේ සිය නිවස පිහිටි ඉඩම සැකසීමට මෙසේ අංක 39-49-7027 දරන ජෙසීබී රථය සහ HT4047 දරන ටිපර් රථය රැගෙන ගොස් ඇත.

මේ වනවිට පළාත්පාලන ආයතන කොමසාරිස් පාලනයක් යටතේ පවතින බැවින් එසේ පවතින අවස්ථාවකදී සභාව සතු යන්ත්‍රෝපකරණ පොදු කටයුත්තකට හැර රැගෙන යන්නේනම් ඒ සඳහා පළාත් කෝමසාරිස්වරයාගෙන් අවසර ලබා ගත යුතුවන අතර ඊට අදාළ මුදල්ක්ද ගෙවිය යුතු වේ.
පළාත්පාලන ආයතන ක්‍රියාත්මකව පවතින අවස්ථාවකදී සභාපතිවරයාට සිය නිල බලය යොදවා සභාව දැනුවත් කර යන්ත්‍රෝපකරණ ලබා දිය හැකි වුවද කොමසාරිස් පාලනයක් යටතේ පවතින විට එසේ සිදු කළ නොහැකි අතර චන්දන කත්‍රිආරච්චි අවලමා සිය දේශපාලන බලය යොදවා නීතිය උල්ලංඝණය කරමින් මෙසේ සිය දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් කැස්බෑන නගරසභාව සතු යන්ත්‍රෝපකරන රැගෙන ගොස් තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.