ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 31, 2016

පරයාගේ පර ගතිය සහ පරගැතිය පිළිබිඹු වූ තවත් අවස්ථාවක්....!!!

සිද්ධාර්ථ ගෞතමගේ කේෂ මොකටද.. එයත් ඉන්දියන්කාරයෙක්.. – අගමැතිරටට බලපා ඇති ප‍්‍රශ්න විසඳීමට මුදල් නැතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මොරටුවේදී පැවති ජනහමුවකදී කියා සිටියේය.‘මේ මොනවද ගේන්නේ. සිද්ධාර්ථ ගෞතමගේ කේෂ ගේන්නේ. කවුද ඔය සිද්ධාර්ථ ගෞතම.. එයත් ඉන්දියන්කාරයෙක්.. අපිට ඒවා වැඩක් නෑ’ යයි අද විරුද්ද වාදීන් එදා සිටියේ නම් කියනු ඇතැයිද ඔහු වැඩිදුරටත් කීය.

මේ ආණ්ඩුවට සිදුව ඇත්තේ රාජපක්‍ෂ රෙජිමයේ ණය ගෙවීමට පමණක් යයිද එහිදී කී අගමැති වික‍්‍රමසිංහ දරුවන්ට හොඳ අනාගතයක් දීම සඳහා එජාප සාමාජිකත්වය ගෙන සහයෝගය දෙන්නැයිද ඉල්ලීය.
අදට වසර 2500කට පෙර සිටියේ නම් තපස්සු බල්ලුක වෙළදුන්ටද විරුද්ද වනු ඇති බවද කී ඔහු ඔවුන් ඉන්දියවේ කියා පන්නා දමනු ඇති බවද පැවසීය.
‘මේ මොනවද ගේන්නේ. සිද්ධාර්ථ ගෞතමගේ කේෂ ගේන්නේ. කවුද ඔය සිද්ධාර්ථ ගෞතම.. එයත් ඉන්දියන්කාරයෙක්.. අපිට ඒවා වැඩක් නෑ’ යයි අද විරුද්ද වාදීන් එදා සිටියේ නම් කියනු ඇතැයිද ඔහු වැඩිදුරටත් කීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.