සිද්ධාර්ථ ගෞතමගේ කේෂ මොකටද.. එයත් ඉන්දියන්කාරයෙක්.. – අගමැතිරටට බලපා ඇති ප්රශ්න විසඳීමට මුදල් නැතැයි අගමැති රනිල් වික්රමසිංහ මොරටුවේදී පැවති ජනහමුවකදී කියා සිටියේය.‘මේ මොනවද ගේන්නේ. සිද්ධාර්ථ ගෞතමගේ කේෂ ගේන්නේ. කවුද ඔය සිද්ධාර්ථ ගෞතම.. එයත් ඉන්දියන්කාරයෙක්.. අපිට ඒවා වැඩක් නෑ’ යයි අද විරුද්ද වාදීන් එදා සිටියේ නම් කියනු ඇතැයිද ඔහු වැඩිදුරටත් කීය.
මේ ආණ්ඩුවට සිදුව ඇත්තේ රාජපක්ෂ රෙජිමයේ ණය ගෙවීමට පමණක් යයිද එහිදී කී අගමැති වික්රමසිංහ දරුවන්ට හොඳ අනාගතයක් දීම සඳහා එජාප සාමාජිකත්වය ගෙන සහයෝගය දෙන්නැයිද ඉල්ලීය.අදට වසර 2500කට පෙර සිටියේ නම් තපස්සු බල්ලුක වෙළදුන්ටද විරුද්ද වනු ඇති බවද කී ඔහු ඔවුන් ඉන්දියවේ කියා පන්නා දමනු ඇති බවද පැවසීය.
‘මේ මොනවද ගේන්නේ. සිද්ධාර්ථ ගෞතමගේ කේෂ ගේන්නේ. කවුද ඔය සිද්ධාර්ථ ගෞතම.. එයත් ඉන්දියන්කාරයෙක්.. අපිට ඒවා වැඩක් නෑ’ යයි අද විරුද්ද වාදීන් එදා සිටියේ නම් කියනු ඇතැයිද ඔහු වැඩිදුරටත් කීය.