ජනපති මෛති‍්‍රගේ ගෝලයින්ගේ මනම්පිට්ය මහවැලි ගගේ වැළිකෙළිය..!!!
.පොළොන්නරුවේ අහස උඩින් ජනාධිපතිවරයාගේ සහෝදරයින්ට නොදන්වා කුරුල්ලෙකුටවත් ඉගිලිය නොහැක.ඒ ආකාරයට ජනාධිපතිවරයාගේ සම්පතම ගෝලයින්ට හොරා ද එසේ කුරුල්ලෙකුටවත් පියාඹිය නොහැක.කෙසේවෙතත් මේ හෙළිකිරිමට සුදානම් වන්නේ ජනාධිපති සහෝදරවරුන්ගේ ජාවාරමි සමිබන්ධයෙන් නොෙවි. ජනාධිපතිවරයාගේ සම්පතම ගෝලයින්ගේ ජාවාරමි වලින් එකකි...
පසුගිය ආණ්ඩුව කාලයේ ජාවාරමි කරුවන්ගේ තෝතැන්නක් වී තිබුනේ හම්බන්තොටය. අදවනවිට එම ත්තවය පොළොන්නරුවට අත්වී තිබේ...බලය ලබා ගැනිම සදහා සෑම පක්ෂයකම නියෝජිතයින් ජන්දදායිකයින් මෝහනයට ගැනිමට සුරංගනා කථා කියයි. එහෙත් ඔහු සිය ජන්දදායිකයින් ඉදිරියේ ඇදබෑෙවි මුසාවක් බව නොදන්නාවාම නොවේ. එසේ නම් ඔහු කරන්නේ සිය ජන්දදායිකයින් ගොනාට ඇන්දවීමකි. ෙමි ආකාරයට සිය නියෝජිතයාට බලය ලබා ගැනිම ස`දහා ඔහුගේ පසුපසින් යන ගෝල බාලයෝද සිය කාලය ශ්‍රමය ධනය වැයකර මුසාවාචා ඇදබාම්න් කටයුතු කරන්නේද නිකමට නොවේ.ඒ සිය නීතී විරෝධි ජාවාරම්,අකටයුතු වැඩ වලට දේශපාලඥයාග් සහය ලබා ගැනිමට බව ප්‍රස්ද්ධ රහසකි.සිය බලවතා වෙනුවෙන් ජන්දයට වැය කළ මුදල්ද ඔහු සොයා ගැනිමට සැලසුම් සකස් කරන්නේ බලය ලැබිමටත් පෙර සියටය.මේසේ දැහැමි ආකාරයට මුදල් හරි හම්බකරන අය කිසි දිනක දේශපාලඥයන් පසුපස ගොස් ඔවුන් වෙනුවෙන් කාලය ,ශ්‍රමය ,ධනය වැයකර කටයුතු නොකරයි.
මේසේ බලයට පැමිණි වර්ථමාන ආණ්ඩුවද,ඔවුන් බලයට පත්කිරිම කටයුතු කළ ගෝල බාලයින් මේ වනවිට නිතී වීරෝධි ආකරයට සිදුකරනු ලබන කටයුතු රජයේ නිළධාරින් තලාපෙළා කටයුතු කරයි.එවාට හරස් වන නිළධාරින්ට පැවති ආණ්ඩුවේ බලධාරින් අනුගමණය කළ ආකාරයෙන්ම කටයුතු කරයි.ගැටථ වන්නේ පැවති ආණ්ඩුවේ බලධාරින්ගේ අඩුපහඩු පෙන්වා බලය ලබාගෙන ඔවුන්ද එම පිල්ලෙම ගමන් කිරිමයි.මෙහි වඩාත්ම හාෂ්‍යජනක කරුන වන්නේ වර්ථමාන ජනාධිපති සිරිසේන බලයට පත්වන්නේම හිටපු ජනාධිපතිවරයාගේ අඩු පහඩු හා ඔහු සිය ගෝලබාලයින්ට අකටයුතු වැඩවලට ලබා දුන් නිදහස සම්බන්ධයෙන් කරුණු කාරණා සාක්ෂි සහිතව ගෙනහැර පාමිණි..පොළොන්නරුවේ අහස උඩින් ජනාධිපතිවරයාගේ සහෝදරයින්ට නොදන්වා කුරුල්ලෙකුටවත් ඉගිලිය නොහැක.ඒ ආකාරයට ජනාධිපතිවරයාගේ සම්පතම ගෝලයින්ට හොරා ද එසේ කුරුල්ලෙකුටවත් පියාඹිය නොහැක.කෙසේවෙතත් මේ හෙළිකිරිමට සුදානම් වන්නේ ජනාධිපති සහෝදරවරුන්ගේ ජාවාරමි සමිබන්ධයෙන් නොෙවි. ජනාධිපතිවරයාගේ සම්පතම ගෝලයින්ගේ ජාවාරමි වලින් එකකි.
ඔහු නමින් රෝචන සම්පත්ය. පොළොන්නරුව නවනගරයේ පදිංචි ඔහු මිට පෙර කුඩා ව්යපාරක නියළි සිටියේ ය . පසු කාලයේ වර්ථමාන ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන ඇමතිවරයෙකුව සිටියදී ඔහුට සහය පළකරමින් කටයුතු කළේය.සිරිසේන ජනාධිපති තනතුරට පත්විමත් සමග සම්පත් පරිසර අමාත්‍යංශයේ ජනාධිපති සමිබන්ධි කරන ලේකමි තනතුරට පත්විය.
සිය පත්විමට අදාළව කටයුතු කිරිමට ඔහු තොරාගන්නේ නීතිවිරෝධි වැලිජාවාරමයි.අදවනවිට පහසුවෙන් මුදල් ඉපයිය හැකි ව්‍යපාර අතර දැව ,වැලි හා පස් ජාවාරම පෙරමුණ ගනී. පරිසරය සම්බන්ධ ගැටළු ජනාධිපත්වරයාට සමිබන්ධ කිරිම සදහා පත්කළ සමිපත් ඒ ඔස්සේ සිය ආදායම තරකර ගන්නේ කෙසේද යන්න සොයා බැලූෙවිය.
දැනට මහවැලි ගගේ වැලි ගොඩ දැමෙමි කටයුතු සිදු කරනු ලබන්නේ රාජ්‍ය සමාගමකිණි. භූවිද්‍ය හා පතල් කාර්යාංශය,මැණික් හා ස්වර්ණභරණ අධිකාරිය හා පොස්පේට් යන ආයතන තුන එක්ව ගොඩනැගූ ජී එස් එම් බී නැමති ආයතනයෙනි.ඉන් සියයට 60ක කොටස් භූ විද්‍ය හා පතල් කාර්යාංශයට අයත් නිසා එම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේද භූවිද්‍ය හා පතල් කාර්යාංශයේ සභාපති එචි එම් දිසානායක යි.

රෝචන සම්පත්
කියුබ් එකකින් ඉතිරි රුපියල් 1500යෙන් සියට 11ක වැටි බදු රුපියල් 165ක් ද,ඛණිජ බද්ධ දශම 5ක් වශයෙන් රුපියල් 7.5ක්ද,එම් බී ටී සියට 2 සදහා රුපියල් 30ක්ද, ප්රාදේශය සභාවට කියුබි එකකින් රුපියල් 150ක්ද,පැටවිමේ කුලිය ලෙස බැකෝයන්ත්රයට යළිත් තවත් රුපියල් 265ක්ද,බෙදියයි.ඊට අමතරව ඛණිජ බලපත්‍ර හා රාජ්‍ය ගාස්තු ලෙස රුපියල් 262.50ක් වෙන් කරන අතර වැලිගොඩ දමන ඉඩම අයත් මහවැලි යට කියුබි එකට රුපියල් 200ක්ද, සීඑස් ආර්.සදහා රුපියල් 20ක්ද, ගන්ගා ඉවුරු පුණරුත්තාපනය සදහා රුපියල් 50ක්ද, වැටුප්,සේවක සුභ සාධන ,මාර්ග නඩත්තු කිරිම ආදී වශයෙන් රුපියල් 320ක් ජී එස් එම් බී ආයතනයේ තාක්ෂණික ආයතනයට වශයෙන් ඉතිරි රුපියල් 1500 බෙදියයි.
කෙසේ වෙතත් වැලි කැණිෙමි බලපත්‍රයක් ලබා ගැනිමට ආයතන කිහිපයකින් අවසර ලබා ගතයුතුය.මහවැලි ගගෙන් වැලි ඛැණිම සදහා මධ්‍යම පරිසර අධිකාරිය ,මහවැලි අධිකාරිය, භූවිද්‍ය හා පතල් කාර්යාංශය ,වනජිවී දෙපාර්තමේන්තුව ආදී ආයතන වලින් අවසර ලබා ගතයුතු වුවත් අවසර ලබා ගෙන ඇත්තේ වැලිගොඩ දමන සමාගම අයත් භුවිද්‍යා හා පතල් කාර්යංශයෙන් පමණි. මේ අනුව එම ආයතනවලට වැලි කියුබ් එකකට ගෙවිය යුතු නිමිත මුදල් ප්‍රමාණයද ගෙවිමි නොකරයි.
මෙහි ඇති ප්‍රධානම කාරණය වන්නේ වැලි ගොඩ දැම්ම සදහා පිහිටුවා ඇති ජී එස් එම් බී තාක්ෂණික ආයතනය නිතී විරෝධිව කටයුතු කිරිමයි. දැනට මහවැලි ගගෙන් වැලි ගොඩ දැම්මට අවසර ලබා ගෙන ඇත්තේ කොක්ක විල් ආරු ප්‍රදේශයටය. එහෙත් වැලි ගොඩදැමිම සිදු කරනු ලබන්නේ කටුවන් විල ප්‍රදේශයේ පිහිටි ස්භාවික වැලි නිදියෙණි.මිට වසර ගණනාවකට පෙර සිට මහවැලි ගගෙන් පිටාර ගලන කාලයේ ගොඩවු එම වැලි නිදිටය 2012 ගං වතුරෙන් පසු එය තවතවත් වර්ධනය වි තිෙබි.මෙම වැලි නිදියෙන් වැලි ගැනිමට අවසර ලබා දෙන ලෙස පරිසර අමාත්‍යංශයේ ජනාධිපති සම්බන්ධිකරන ලේකම් රෝචන සම්පත් දිගින් දිගටම භුවිද්‍යා හා පතල් කාර්යංශයේ නිළධාරින්ට බලැපෑමි සිදු කරන බවට තොරතුරු වාර්තා වනවා.ඊටඅවසර ලබා නොදිම නිසා ඔහුගේ නියෝගයෙන් පොළොන්නරුව භූවිද්‍ය හා පතල් කාර්ය්‍යංශයේ ප්‍රධානි අධිකාරි මහතා ස්ථාන මරු කර තිබෙනවා .
ඊට අමතරව ගගෙන් වැලි ගොඩ දමන කමිකරුවන්ට වෙන් කරන රුපියල් 1500යේන් රුපියල් 200ක් ගොඩට ගෙනා වැලි පටවන බැකෝ යන්ත්‍රයට ලබා ගනියි. ඉන් පසුව ඉතිරිවන රුපියල් 1300වත් වැලි ගොඩ දමන කමිකරුවන්ට ලබා නොදී ඉන්ද රුපියල් 200ක් ජනාධිපත් සම්බන්ධිකරන නිළධාරි රෝචන සම්පත් ලබා ගනියි.රාජ්‍ය සමාගමක් නිසා කම්කරුවන්ට අර්ධ සාධක,ආදි ගෙවිය යුතු නිත්යානු කූල ගෙවිමි සිදු කළයුතු අතර දින14කට වරක් වැටුප් ගෙවිය යුතුය. එහෙත් එම කම්කරුවන්ට හැදුණුම්පත් නොමැති බව පවසා දෛනිකව වැටුප් ගෙන්නේ නිත්‍යානුකූල බාවයෙන් ම්දිම සදහාය.
ඒ අනුව ඔහු දිනකට එක වැලි කියුබ් එකකින් රුපියල් 470ව බැගින් දෛනිකව නිකුත් කරන වැලි කියුබ් 300න් රුපියල් එක්ලක්ෂහතලිස් එක්දහසක ආදායමක් ලබා ගනියි. එම මුදල රාජ්‍ය ආයතන හා අහිංසක වැලි ගොඩ දමන කම්කරුවන්ට බෙදි යායුතු මුදල්ය.ඊට අමතරව ඔහුට ටිපර් රථ හයක් ඇති අතර ඒ සදහා දෛනිකව මුලින්ම වැලි වැලි ලබා දිමද අනිවාර්ය්යය.

කළහගල පි‍්‍රයන්ත
මේ අනුව පෙනියන්නේ එස් එම් බී නැමති තාක්ෂණික ආයතනය සිය ගෝලබාලයින්ගේ පොකට්ටුව තර කරගැනිම සුදහා ගොඩනැගුණු රාජ්‍ය ලේබලය අලවා ගත් ආතනයක් විමයි.හිටපු ජනාධිපතිවරයාගේ අඩු පාඩු මතින් ගොඩ ආ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන ද කටයුතු කරන්නේ ඒ ආකාරයටනම් ඔහු බලයට පත්කිරිමට ජන්දය ලබා දුන් ජන්ද දායකයන්ට දෙවියන්ගේම පිහිටයි.