ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 3, 2016

අම්මට ඩිජිටල්ගේ මං සුදනා ටෝක් ඵකක්....!!!

පාද යාත‍්‍රාවේ කුණුහරුප කිවුවා.. හරිම කැතයි.. අවිනීතයි.. – පාර්ලිමේන්තුවේ ‘කුණුහරුප King’ කියයි.. ඒකාබද්ද විපක්‍ෂය විසින් මහනුරව සිට කොළඹට ආ පාදයාත‍්‍රාව කුණුහරුපවලින් පිරී තිබුණු බව ඇමති හරීන් ප‍්‍රනාන්දු (  අම්මට ඩිජිටල් ) පවසයි. එය පාද යාත‍්‍රාවකට වඩා පාදඩ යාත‍්‍රාවක් වූ බවද ඇමතිරයා සඳහන් කලේය.වීඩියෝ සහිතයි

 අද මෙසේ කියු හරීන් ප‍්‍රනාන්දු දැනට මාස දෙකහමාරකට පෙර මෙරට උත්තරීතර පාර්ලිමේන්තුව අමතමින් අමු කුණුහරුප කියා සිටියේ මෙසේය. මෙරට පාර්ලිමේන්තුවේ කිසිදා නෑසුනු ඒ සා බරපතල කුණුහරුප කියූ ඔහු දින කිහිපයකට පැමිණ ‘සොරි’ කියා අතසෝදා ගත්තේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.