ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 21, 2016

මෙන්න මිනිස්සු....කොන්දක් ඇති රාජ්‍ය නායකයෙක්...!!!

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පිලිපීනයට මානව හිමිකම් නිරීක්‌ෂකයන් එවීමට ක්‍රියා කළහොත් තමා ඔවුන්ගේ ඔලුපළන බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ප්‍රකාශ කර ඇත.
පිලිපීනයට එවන්නේ කවුදැයි මා බලා සිටිනවා. ඔවුන් ආවොත් මම ඔවුන්ගේ හිසට පහර දෙනවා යෑයි පිලිපීන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පිලිපීන ජනාධිපතිවරයා ගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සංහාරය නිසා මේ වන විට විශාල පිරිසක්‌ ඝාතනය වී ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මරාදමන ලෙස ජනාධිපති රොඩ්රිගෝ පිලිපීන පොලිසියට නියෝග කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.