ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 3, 2016

ඔයාමඩුවට හමුදා අායුධ ගබඩා සංකීර්ණයක් ...!!!

ත්‍රිවිධ හමුදාවට අයත් පුපුරන ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා අනුරාධපුරය ඔයාමඩු ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයක්‌ ඉදිකිරීමට ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය ලැබී ඇත.
ත්‍රිවිධ හමුදා ක්‍රියාන්විත කටයුතු සඳහා භාවිත කළ පතරොම් හා වෙඩි ද්‍රව්‍ය විවිධ ස්‌ථානවල ගබඩා කර ඇති අතර ඒවා ජනතාව අඩු ප්‍රදේශයක ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව ගබඩා කිරීමට 2011 වසරේදී ද ඇමැති මණ්‌ඩල අනුමැතිය ලබාගෙන ඇත.

ඒ අනුව ඔයාමඩු ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයක්‌ ඉදිකරනු ඇත.

ආරක්‍ෂක ඇමැති ලෙස
ජනාධිපති මෛත්‍රිපාල මීට අදාළ යෝජනාවට ඇමැති මණ්‌ඩල අනුමැතිය ලබාගෙන තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.