ජාතික ඒඞ්ස් මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පවසන්නේ ලෝකයේ රටවල් 79ක් එසේ ඒඞ්ද් වැඩිවන රටවල් ලෙස නම් කර ඇති බවයි.
වසරේ මේ දක්වා කාලයේදී මෙරටින් එච්.අයි.වී ආසාදිතයන් 130ක් වාර්තා වී ඇති බවත්මේ වන විට මෙරට එච්.අයි.වී ආසාදිතයන් 4200ක් සිටින බවත් ඔහු පැවසීය.