ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 3, 2016

ශ්‍රී ලංකාව ඒඞ්ස් වැඩිවෙන රටක් ලෙස ලෝක ඒඞ්ස් සමුළුව නම් කරයි...!!!

ලෝක ඒඞ්ස් සමුළුව විසින් ශ‍්‍රි ලංකාව ඒඞ්ස් රෝගීන් වැඩිවන රටවල් අතරට නම් කර ඇත.
ජාතික ඒඞ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පවසන්නේ ලෝකයේ රටවල් 79ක් එසේ ඒඞ්ද් වැඩිවන රටවල් ලෙස නම් කර ඇති බවයි.

වසරේ මේ දක්වා කාලයේදී මෙරටින්  එච්.අයි.වී ආසාදිතයන් 130ක් වාර්තා වී ඇති බවත්මේ වන විට මෙරට එච්.අයි.වී ආසාදිතයන් 4200ක් සිටින බවත් ඔහු පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.