ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 13, 2016

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මුස්ලිම් අන්තවාදින්ට විකුණලා...!!!

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තුල දැනට වසර කිහිපයකට පෙර සිට මුස්ලිම් අන්තවාදීන් විසින් වහාබ් වාදය ප්‍රවර්ධනය කිරීම කරගෙන යනු ලබයි. ISIS පන්නයේ මානසිකත්වයක් මුස්ලිම් ජනතාව හා විශේෂයෙන් තරුණයින් හා කාන්තාවන් ඉලක්ක කර ප්‍රවර්ධනය කිරීම කාලයක සිට මෙම රජයේ ගුවන් විදුලිය විසින් සිදු කරනු ලබන බොදු බල සේනා ලිපියක් යවමින් පෙන්වා දි තිබේ.

2016 අගෝස්තු 11
බොදු බල සේනා
44 ඒ , හයිලෙවල් පාර, කිරුළපණ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
ජනාධිපති කාර්යාලය
කොළඹ 1
ගරු ජනාධිපතිතුමනි,
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මුස්ලිම් අන්තවාදයේ තොටිල්ලක් …
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තුල දැනට වසර කිහිපයකට පෙර සිට මුස්ලිම් අන්තවාදීන් විසින් වහාබ් වාදය ප්‍රවර්ධනය කිරීම කරගෙන යනු ලබයි. ISIS පන්නයේ මානසිකත්වයක් මුස්ලිම් ජනතාව හා විශේෂයෙන් තරුණයින් හා කාන්තාවන් ඉලක්ක කර ප්‍රවර්ධනය කිරීම කාලයක සිට මෙම රජයේ ගුවන් විදුලිය විසින් සිදු කරනු ලබයි.
මේ සඳහා විදේශ ආධාර ලබා ගනු ලබන ඉස්ලාමික සංවිධාන පිටුපස සිටින අතර එක්තරා මුස්ලිම් කතක්ද මෙහිදී පුරෝගාමීව කටයුතු කරනු ලබයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී හිටපු සභාපති හඩ්සන් සිල්වා මහතාට තර්ජනය කරමින් බියගන්වා සිය අන්තවාදී වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමට ඔවුන් සමත් විය.
මේ පිලිබඳ මුලින්ම හෙලිදරුව් කරනු ලැබුයේ 2013 දී බොදු බල සේනා සංවිධානය විසිනි. 2013 මුල්භාගයේදී හිටපු ජනාධිපතිවරයා හමු වූ විට මේ ගැන පැමිණිලි කල අතර එහිදී මුලින් එවැන්නකට ඉඩ නොමැති බව ප්‍රකාශ කලද , හිටපු සභාපතිවරයා කැඳවා විමසීමේදී මුස්ලිම් පිරිස් වල තර්ජන හමුවේ එසේ ඔවුන්ට ඉඩ දී නිහඬ වීමට සිදු වූ බව පිළිගන්නා ලදී.
මේ වන විට තත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින අතර මේ තත්වය තවදුරටත් ඉදිරියට පැවතුනහොත් මේ වන විට යම් පමණකට විවෘත මනසකින් හා නිදහස්ව කටයුතු කරන මුස්ලිම් පිරිස් මුස්ලිම් වහාබ් වාදයේ ගොදුරු බවට පත් වීමත්, ISIS පන්නයේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය වීමත් වැලැක්වීම අතිශය දුෂ්කර වනු ඇත.
මුස්ලිම් නොවන බහුතර පිරිසකගේ බදු මුදලින් නඩත්තු වන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මෙලෙස ඉස්ලාමික අන්තවාදීන්ගේ ප්‍රචාරක නාලිකාවක් වීම ගැන අපගේ අතිශය කණගාටුව හා විරෝධය පලකරනු ලබන අතර මෙම තත්වය නැවත්වීම උදෙසා අදාළ ඇමතිවරුන්, ගුවන් විදුලියේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ට උපදෙස් ලබා දෙන ලෙසත්. පසුගිය කාලය තුල කරන ලද මෙම ප්‍රවර්ධන කටයුතු, ඒවාට සම්බන්ධ වූ දේශකයින් හා පිරිස් ISIS වැනි ත්‍රස්ත සංවිධාන සමග ඇති සම්බන්දය හා ඔවුන්ට ආධාර දෙනු ලබන දේශීය හා විදේශීය සංවිධාන පිලිබඳ සොයා බැලීමට පොලිස්පතිවරයා ඇතුළු අදාළ බලධාරීන් දැනුවත් කරන ලෙසත් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.
ස්තුතියි
තෙරුවන් සරණයි
කථිකාචාර්ය දිලන්ත විතානගේ
ප්‍රධාන විධායක නිලධාරී- බොදු බල සේනා
සභාපති- බොදු ජන පෙරමුණ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.