ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 25, 2016

නැට්ට ගැලවේ ඇත්ත හෙළිවේ....!!!

 සත්ගුණවත්  ලෙසින් පෙනී සිටින සිරාත් පගා කාක්කෙක්....!!!
අද දේශපාලනය යනු  තනිකරම ජනතාව ඇන්දීමකී. හොඳටම ඇන්දීමට දන්න ඵකා වැඩි ඡන්ද ගණනකින් තේරී පත්වෙයි.රතු,කොළ ,නිල් ,කහ  යන මොන පැහැයෙන් ආවද .හිවළුන් හිවල්ලුමය..පවුලෙන් පවුලටද මේ දේශපාලනය හුරු කරවති.ඒ වැඩිදුර අධ්‍යාපනයක් නැති හෝ ඉගෙනීමට බැරි වුන්ද රැකියාව ලෙසින් කරනුයේ දේශපාලණයයි.
මේ කපටි කප්පිත්තන් බලයට ඵන්නේ අහිංසක ජනතාව මහ දවල් රවටමිනී.
සිරාද සීරියස් හිවලෙකී. ආ විගස ඌගේ මල්ලී ටෙලිකොම් ඵකේ සභාපති කළේය.
ඌගේ දුවට අයත් දැන්වීම් ආයතනයට  රජයේ දැන්වීම් කෝටි මිලියන් ගණනින් ලබාදේ...ඌගේ පුතාද පොරක්වී ඇත.මැණික් ගඟ සහ රත්නපුර මැණික් ඉල්ලම් අනවසරයෙන් යන්ත්‍ර යොදා සූරා කමින් සිටී...සිරා තිරුපති යයි ඵසේ ගොස් රත්තරන් සළු පුද දෙයි..( ජනතා මුදලින් ) ඌගේ මල්ලී දුප්පත් ගොවියන්ගේ සහල් අඩුමිළට ගෙන කෝටි ගණනින් ගසාකයි...
මේ සිදුවන, සිදුවෙමින් ඇති දෙයම මහින්දද කළේය.ඌගේ පුතෙකු වන හොර නාමල්ගේ සැබෑ තතු හෙළි වෙමින් පවතී .බැසිල්  නම් සාටක සුණඛ තෙමේ හරිහම්බ කරගත් මුදල් සහ දේපළ වලින් සොච්චමක් මේ වන විට සොයා ගෙන ඇත...කරුණු මෙසේ අඩුවැඩියක් නොවී සිදුවෙද්දී සෙසු පක්‍ෂවල අපතයන්ගේ තත්වයද මෙසේමය...ජනාධිපති මෛත‍්‍රීට එරෙහි අල්ලස් චෝදනා ගැන ඔස්ටේ‍්‍රලියා නිල ගුවන් විදුලිය (ABC) විශේෂ වාර්තාවක් විකාශය කරයි..

 ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනට එරෙහිව එල්ල වී ඇති අල්ලස් චෝදනා සම්බන්ධයෙන් ඔස්ටේ‍්‍රලියානු ගුවන් විදුලිය විශේෂ වාර්තාවක් විකාශය කර තිබේ.
ෆෙඩරල් පොලීසිය විසින් ආරම්භ කර ඇති පරීක්‍ෂණ අවසානයේ ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා එරට අධිකරණය හමුවේ වරදකරු වුවහොත් විදෙස් අධිකරණයකින් දුෂණ චෝදනා යටතේ වරදකරු වන ශ‍්‍රි ලංකාවේ පළමු ජනාධිපතිවරයා මෛත‍්‍රිපාල සිරිසේන  වනු ඇත.
එසේම ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයෙකු සම්බන්ධයෙන් විදෙස් පොලීසියක් දුෂණ පරීක්‍ෂණ සිදු කරන්නේද පළමු වරටයි.
ABC වෙබ් සංස්කරණය මෙතනින්
 වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන  කලින් රජයේ 2009 වසරේ මහවැලි  ඇමතිවරයාව සිටි කාලයේ ලෝක බැංකු ව්‍යාපෘතියක් සඳහා ඔස්ටේ‍්‍රලියානු සමාගම් දෙකකින් අල්ලස් ලබා ගත්තේ යයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් එරට ෆෙඩරල් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් දීර්ඝ තොරතුරු සහිත වාර්තා ඔස්ටේ‍්‍රලියානු ප‍්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයකම වාර්තා කර ඇත.
මූලාශ‍්‍ර – 01 02

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.