සත්ගුණවත් ලෙසින් පෙනී සිටින සිරාත් පගා කාක්කෙක්....!!!
අද දේශපාලනය යනු තනිකරම ජනතාව ඇන්දීමකී. හොඳටම ඇන්දීමට දන්න ඵකා වැඩි ඡන්ද ගණනකින් තේරී පත්වෙයි.රතු,කොළ ,නිල් ,කහ යන මොන පැහැයෙන් ආවද .හිවළුන් හිවල්ලුමය..පවුලෙන් පවුලටද මේ දේශපාලනය හුරු කරවති.ඒ වැඩිදුර අධ්‍යාපනයක් නැති හෝ ඉගෙනීමට බැරි වුන්ද රැකියාව ලෙසින් කරනුයේ දේශපාලණයයි.
මේ කපටි කප්පිත්තන් බලයට ඵන්නේ අහිංසක ජනතාව මහ දවල් රවටමිනී.
සිරාද සීරියස් හිවලෙකී. ආ විගස ඌගේ මල්ලී ටෙලිකොම් ඵකේ සභාපති කළේය.
ඌගේ දුවට අයත් දැන්වීම් ආයතනයට රජයේ දැන්වීම් කෝටි මිලියන් ගණනින් ලබාදේ...ඌගේ පුතාද පොරක්වී ඇත.මැණික් ගඟ සහ රත්නපුර මැණික් ඉල්ලම් අනවසරයෙන් යන්ත්‍ර යොදා සූරා කමින් සිටී...සිරා තිරුපති යයි ඵසේ ගොස් රත්තරන් සළු පුද දෙයි..( ජනතා මුදලින් ) ඌගේ මල්ලී දුප්පත් ගොවියන්ගේ සහල් අඩුමිළට ගෙන කෝටි ගණනින් ගසාකයි...
මේ සිදුවන, සිදුවෙමින් ඇති දෙයම මහින්දද කළේය.ඌගේ පුතෙකු වන හොර නාමල්ගේ සැබෑ තතු හෙළි වෙමින් පවතී .බැසිල් නම් සාටක සුණඛ තෙමේ හරිහම්බ කරගත් මුදල් සහ දේපළ වලින් සොච්චමක් මේ වන විට සොයා ගෙන ඇත...කරුණු මෙසේ අඩුවැඩියක් නොවී සිදුවෙද්දී සෙසු පක්ෂවල අපතයන්ගේ තත්වයද මෙසේමය...ජනාධිපති මෛත්‍රීට එරෙහි අල්ලස් චෝදනා ගැන ඔස්ටේ්රලියා නිල ගුවන් විදුලිය (ABC) විශේෂ වාර්තාවක් විකාශය කරයි..
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව එල්ල වී ඇති
අල්ලස් චෝදනා සම්බන්ධයෙන් ඔස්ටේ්රලියානු ගුවන් විදුලිය විශේෂ වාර්තාවක්
විකාශය කර තිබේ.
ෆෙඩරල් පොලීසිය විසින් ආරම්භ කර ඇති පරීක්ෂණ අවසානයේ ශ්‍රී ලංකා
ජනාධිපතිවරයා එරට අධිකරණය හමුවේ වරදකරු වුවහොත් විදෙස් අධිකරණයකින් දුෂණ
චෝදනා යටතේ වරදකරු වන ශ්‍රි ලංකාවේ පළමු ජනාධිපතිවරයා මෛත්‍රිපාල සිරිසේන වනු ඇත.
එසේම ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකු සම්බන්ධයෙන් විදෙස් පොලීසියක් දුෂණ පරීක්ෂණ සිදු කරන්නේද පළමු වරටයි.
ABC වෙබ් සංස්කරණය මෙතනින්
වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කලින් රජයේ 2009 වසරේ
මහවැලි ඇමතිවරයාව සිටි කාලයේ ලෝක බැංකු ව්‍යාපෘතියක් සඳහා ඔස්ටේ්රලියානු
සමාගම් දෙකකින් අල්ලස් ලබා ගත්තේ යයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් එරට
ෆෙඩරල් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් දීර්ඝ තොරතුරු සහිත වාර්තා ඔස්ටේ්රලියානු ප්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයකම වාර්තා කර ඇත.
මූලාශ්‍ර – 01 02
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Thursday, August 25, 2016
නැට්ට ගැලවේ ඇත්ත හෙළිවේ....!!!
Posted by
lankanews
at
August 25, 2016
Labels: lankanews, meithreepala family, meithreepala sirisena, sirisena bribes, yahapalanaya
නැට්ට ගැලවේ ඇත්ත හෙළිවේ....!!!
2016-08-25T08:37:00+02:00
lankanews
lankanews|meithreepala family|meithreepala sirisena|sirisena bribes|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...