ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 17, 2016

යාපනේ බුදු පිළිම අපිට එපා..උතුරේ සිවිල් සංවිධාන කියයි...!!!

යාපනයේ බුදු පිළිම පිහිටුවීම පිළිබඳව උතුරේ සිවිල් සංවිධාන ඇමරිකානු තානාපති අතුල් කේෂා වෙත පැමිණිලි කර ඇත. ඇමරිකානු තානාපතිවරයා ඊයේ දිනයේ යාපනයේ සංචාරයක යෙදුණු අතර එම අවස්‌ථාවේදී සිවිල් සංවිධාන විසින් මේ පිළිබඳව දැනුවත් කර ඇත.හමුදාව සාමාන්‍ය ජනතාවගේ ඉඩම්වලින් ඉවත් නොවීම පිළිබඳවත් මෙහිදී තානාපතිවරයාට කරුණු ඉදිරිපත් කර ඇත.
මෙහිදී ඇමරිකානු තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ජනපති මෛත්‍රිපාල සිරිසේන  මේ පිළිබඳව දැනුවත්ව නැති බව තමන් විශ්වාස කරන බවත් මේ ගැන නිසි තොරතුරු දැනගත් පසු අවශ්‍ය පියවර ගනු ඇති බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.