ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 9, 2016

ඕස්ටේ‍්‍රලියාව ‘දෙමළ ඊළම’ නිල ලෙස පිළිගනී..

ඕස්ටේ‍්‍රලියානු රජය විසින් දෙමළ ඊළම නිල වශයෙන් පිලිගෙන තිබේ. සිදු කරන ජන සංගණනයකදී එරට වෙසෙන විදේශිකයින් ගණනය කිරීම සඳහා දෙමළ ඊළාම් ජාතිකයින්ද සංගණනය කරමින් තිබේ.
එරට වෙසෙන කොටි හිතවාදීන් විසින් මේ බව සිය හිතවතුන් අතර වේගයෙන් සන්නිවේදනය කරමින් සිටින අතර ඔවුන්ද හැකි පමණින් එහි ලියාපදිංචි වෙමින් සිටී.  (මේ බව ප‍්‍රචාරය කරමින් ඇති පණිවුඩ පහතින් දැක්වෙයි)

ඕස්ටේ‍්‍රලියාවේ ශ‍්‍රී ලංකා රාජතාන්ත‍්‍රිකයින්ද මීට මේ වන තෙක් කිසිදු විරෝධයක් පල කර නැත.
සංගණනය කරමින් ඇති  ඕස්ටේ‍්‍රලියානු රජයේ නිල වෙබ් අඩවිය මෙතනින්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.