හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක
කුමාරතුංග මහත්මිය තමන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශවලට හිටපු
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ අදාළ මිග්
යානා කඩාවැටී ඇතැයි ද ඒවා මිලදී ගැනීමේදී මුදල් වංචාවක් සිදුව ඇතැයි ද
චන්ද්‍රිකා මැහැල්ල කියා සිටියා. කෙසේ වෙතත් ගෝඨාභය
රාජපක්ෂ පවසන්නේ අදාළ යානා කිසිවක් ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී කඩා නොවැටුණු
බවයි.
මෙම යානා ශ්‍රී ලංකාවට රැගෙන ආවේ කොටස් වශයෙන් ගලවා භාණ්ඩ ප්‍රවාහන යානා මගින් බවද ගෝඨාභය රාජපක්ෂ කියා සිටියා. අදාළ ගනුදෙනුවේදී
මිග් යානා මිලදී ගත්තේ ගුවන් හමුදාවේ පූර්ණ යෝග්‍යතා පරීක්ෂණයකින් පසුව
යුක්රේන රාජ්‍ය සමාගමකින් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
තමා ආරක්ෂක
ලේකම් ලෙස කටයුතු කරන සමයේදී කිසිඳු පාර්ශ්වයකට කිසිඳු අයුරකින් දූෂණයක් හෝ
අවභාවිතයක් කිරීමට නොහැකි වන පරිදි කටයුතු කළ බවද ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු සිය ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ වැටුපට අමතරව තමන් කිසිඳු මූල්‍ය ප්‍රතිලාභයක් ආරක්ෂක ලේකම්වරයා ලෙස ලබා නොගත් බවයි.
ආරක්ෂක ලේකම්
ගෝඨාභය රාජපක්ෂ කණගාටුව පළ කරන බව පවසනවා. මාධ්‍ය වෙත ලිපියක් නිකුත්
කරමින් ඔහු පෙන්වා දෙන්නේ මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චන්ද්‍රිකා
බණ්ඩාරනායකරට බෙදන්න දත කන මැහැල්ල කරන ලද ප්‍රකාශය අසත්‍ය සහ අපහාසාත්මක එකක්
බවයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Tuesday, August 16, 2016
ගෝඨාභය ඵකැස් චෞරියගේ කරුණු රහිත චෝදනා වලට කරුණු සහිතව පිළිතුරු දෙයි
Posted by
lankanews
at
August 16, 2016
Labels: con person chandrika, gotabaya, Gotabhaya Rajapakse, lankanews, yahapalanaya
ගෝඨාභය ඵකැස් චෞරියගේ කරුණු රහිත චෝදනා වලට කරුණු සහිතව පිළිතුරු දෙයි
2016-08-16T06:37:00+02:00
lankanews
con person chandrika|gotabaya|Gotabhaya Rajapakse|lankanews|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...