ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 11, 2016

අද පෙරවරුවේ එල්මෝ ප‍්‍රනාන්දු අභාවප‍්‍රාප්ත විය...!!!

ප‍්‍රවීන මාධ්‍යවේදී එල්මෝ ප‍්‍රනාන්දු මහතා අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත විය. කලක සිට රෝගාතුව වී සිටි ඔහු මිය යන විට 75 වන වියේ පසුවිය.අසූව දශකයේ ගුවන් විදුලි සංස්‌ථාවෙන් ඉවත් වී පිලිපීනයේ "ටෙරිටාස්‌" සේවයට බැඳී වැඩ සටහන් සම්පාදකවරයකු ලෙසද සිංහ සේවයේ විශේෂාංග මාධ්‍යවේදියකු වශයෙන් සේවය කළේය.

බී. බී. සී. සංදේශය වැඩසටහන මෙරට අසන්නන්ගේ ඉමහත් පැසසුමට ලක්‌ කළ අතර " කොළඹ සිට" වාර්තා කරයි. වැඩ සටහන මෙතෙර මෙන්ම එතෙරද ජනප්‍රිය විය.

බත්තරමුල්ල පැලවත්ත අරුක්‌පිටිය 314 නිවසෙහි තැන්පත් කර තිබූ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 11 වැනිදා සවස පැලවත්ත අකුරුපිටිය සුසාන භූමියේදී සිදු කෙරිණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.