ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 1, 2016

පොදු යහපත වෙනුවෙන් කරුපයියාගේ අනුකම්පාවක මහත ... මත්පැන් සමාගමකට ආණ්ඩුවෙන් දැවැන්ත බදු සහනයක්...!!!

මෙම දැවැන්ත බදු සහනය ලබා දී ඇත්තේ මෙම සමාගමට පමණක් වන අතර රේගු ආඥා පනත අනුව පොදු යහපත වෙනුවෙන් ආනයන බදු නිදහස දීමට මුදල් ඇමැතිට බලය හිමිය.මෙරට සමස්ථ බියර් වෙළදපලෙන් 85%ක් පමණ අත්පත්කරගෙන සිටින ලයන් බ්ලූවරි සමාගමට රජය විසින් ඉතා ඉහල බදු සහනයක් සලසා තිබේ.

අදාල බීර කම්හල දැනට මාස දෙකකට පමණ පෙර ගංවතුරට යටවීම නිසා මෙම සහනය සලසා ඇතැයි පැවසෙන අතර එහිදී 5%කට අඩු මද්‍යසාර ලීටරයකට මෙතෙක් අයකල බද්ද වූ රැපියල් 500 සිට රැුපියල් 129 දක්වාත් 5%ට වැඩි මධ්‍යසාරය ලීටරයකට බද්ද රුපියල් 500 සිට 246 දක්වා ද අඩු කර ඇත.

ලයන් බ්ලූවරි සමාගම 2015/16 දී රුපියල් කෝටි 200ක ශුද්ධ ලාභයක් ලබා ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.