අදාල බීර කම්හල දැනට මාස දෙකකට පමණ පෙර ගංවතුරට යටවීම නිසා මෙම සහනය සලසා ඇතැයි පැවසෙන අතර එහිදී 5%කට අඩු මද්‍යසාර ලීටරයකට මෙතෙක් අයකල බද්ද වූ රැපියල් 500 සිට රැුපියල් 129 දක්වාත් 5%ට වැඩි මධ්‍යසාරය ලීටරයකට බද්ද රුපියල් 500 සිට 246 දක්වා ද අඩු කර ඇත.
ලයන් බ්ලූවරි සමාගම 2015/16 දී රුපියල් කෝටි 200ක ශුද්ධ ලාභයක් ලබා ඇත.