ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 20, 2016

64 ක්‌ ඉවරයි.ඉතුරු ටිකත් ළඟදීම ඉවරයි..පොන්න සංහිඳියාව ...!!!

නැගෙනහිර පළාතේ ස්‌ථානගත කර තිබූ හමුදා කඳවුරු හැටහතරක්‌ ඉවත් කිරීමට රජය තීරණය කර ඇත. 2016 ආරම්භ වන විට නැගෙනහිර පළාතේ හමුදා කඳවුරු 162 ක්‌ පිහිටුවා තිබූ අතර එම ප්‍රමාණය අගෝස්‌තු 31 වනවිට 98 දක්‌වා අඩු කිරීමට කටයුතු කර ඇත.
මේ අනුව ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ හමුදා කඳවුරු 64 ක්‌ පිහිටුවා තිබූ අතර එය 33 දක්‌වා අඩු කෙරේ.

මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ හමුදා කඳවුරු 69 ක්‌ පිහිටුවා තිබූ අතර එම ප්‍රමාණය 40 දක්‌වා අඩු කෙරේ.

අම්පාර දිස්‌ත්‍රික්‌කයේ හමුදා කඳවුරු 31 ක්‌ තිබූ අතර එය 27 දක්‌වා අඩු කිරීමට නියමිතය.

මෙලෙස හමුදා කඳවුරු 64 න් 30 ක්‌ දැනටමත් ඉවත් කර ඇත.

හමුදා භටයන් සියයකට වඩා අඩු පිරිසක්‌ සිටින කඳවුරු රැසක්‌ ඒ අනුව මෙලෙස ඉවත් කරනු ඇත.

මේ සම්බන්ධව ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චිගෙන් කළ විමසීමකදී අදාළ කඳවුරු පිහිටි භූමියේ හිමිකරුවන්ට එම ඉඩම් ලබාදීම සඳහා ආරක්‍ෂාවට තර්ජනයක්‌ නොවන අයුරින් හමුදා කඳවුරු ඉවත් කර ඉඩම් මුදාහැරීමට තීරණය කෙරුණු බව සඳහන් කළේය.


 චතුර පමුණුව සහ සමන් ගමගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.