නැගෙනහිර පළාතේ ස්ථානගත කර තිබූ හමුදා කඳවුරු හැටහතරක් ඉවත්
කිරීමට රජය තීරණය කර ඇත. 2016 ආරම්භ වන විට නැගෙනහිර පළාතේ
හමුදා කඳවුරු 162 ක් පිහිටුවා තිබූ අතර එම ප්‍රමාණය අගෝස්තු
31 වනවිට 98 දක්වා අඩු කිරීමට කටයුතු කර ඇත.
මේ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හමුදා කඳවුරු 64 ක්
පිහිටුවා තිබූ අතර එය 33 දක්වා අඩු කෙරේ.
මඩකලපු දිස්ත්‍රික්කයේ හමුදා කඳවුරු 69 ක් පිහිටුවා තිබූ
අතර එම ප්‍රමාණය 40 දක්වා අඩු කෙරේ.
අම්පාර දිස්ත්‍රික්කයේ හමුදා කඳවුරු 31 ක් තිබූ අතර එය 27
දක්වා අඩු කිරීමට නියමිතය.
මෙලෙස හමුදා කඳවුරු 64 න් 30 ක් දැනටමත් ඉවත් කර ඇත.
හමුදා භටයන් සියයකට වඩා අඩු පිරිසක් සිටින කඳවුරු රැසක් ඒ
අනුව මෙලෙස ඉවත් කරනු ඇත.
මේ සම්බන්ධව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිගෙන් කළ
විමසීමකදී අදාළ කඳවුරු පිහිටි භූමියේ හිමිකරුවන්ට එම ඉඩම්
ලබාදීම සඳහා ආරක්ෂාවට තර්ජනයක් නොවන අයුරින් හමුදා කඳවුරු
ඉවත් කර ඉඩම් මුදාහැරීමට තීරණය කෙරුණු බව සඳහන් කළේය.
චතුර පමුණුව සහ සමන් ගමගේ
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, August 20, 2016
64 ක් ඉවරයි.ඉතුරු ටිකත් ළඟදීම ඉවරයි..පොන්න සංහිඳියාව ...!!!
Posted by
lankanews
at
August 20, 2016
Labels: karunasena hettiarachchi, lankanews, ltte, LTTE in Sri Lanka, mayithi, ranil, srilanka political corruptions, yahapaalanaya
64 ක් ඉවරයි.ඉතුරු ටිකත් ළඟදීම ඉවරයි..පොන්න සංහිඳියාව ...!!!
2016-08-20T23:31:00+02:00
lankanews
karunasena hettiarachchi|lankanews|ltte|LTTE in Sri Lanka|mayithi|ranil|srilanka political corruptions|yahapaalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
