ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 4, 2016

කෙළෙහි ගුණයක් නැති රටක්...යුද අධිකරණයෙන් රණවිරුවන් 5205 කට දඬුවම් දීලා...!!!

මෙවන් කැප කිරීම් කර විරුවන් දිනා දුන් දේශයත්, රණවිරුවනුත්  අද වන විට යළිඳු  අනතුරේ හොවා තම බලය තහවුරු කර ගැනීමට  තක්කඩි දේශපාලුවෝ  කටයුතු කරමින් සිටිති.නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඇතුළු ආරක්‍ෂක හමුදා නිලධාරීන් 5205 කට යුද අධිකරණ මගින් දඬුවම් පමුණුවා ඇතැයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවැසීය.2006 සිට මේ දක්‌වාවූ කාලය තුළ මෙම හමුදා නිලධාරීන්ට එලෙස දඬුවම් පමුණුවා ඇති අතර මින් 424 ක්‌ හමුදා නිලධාරීහු වෙති. මෙලෙස දඬුවම් ලැබූවන් සේවයෙන් ඉවත් කර ඇත.

2012 වසරේදී හමුදා නිලධාරීන් 24 දෙනකුටද 2013 දී නිලධාරීන් 5 දෙනකුටද යුදාධිකරණය මගින් දඬුවම් නියම කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.