ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, August 26, 2016

වසර 26කට පසු වවුනියා හමුදා කඳවුර ගලවා ඉවත් කරයි

වසර 26 ක් පුරා වව්නියාව නගරයට ආරක්‍ෂාව සැපයූ වව්නියාව නගර ආරක්‍ෂක කඳවුර යුද හමුදාව විසින් ඉවත් කර ගනු ලැබ තිබෙනවා. මෙතෙක් මෙම හමුදා කඳවුර පවත්වාගෙන යනු ලැබුවේ සංස්කෘතික මධ්‍යස්ථානයක් තුළයි.එහෙත් එය පොදු කටයුතු සඳහා අවශ්‍ය බවට දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කළ ඉල්ලීමට අනුව යුද හමුදාව මෙම පියවර ගෙන තිබුණා.
යුද සමයේදී මෙන්ම ඉන් පසුවද වව්නියාව නගරයේ ආරක්‍ෂාව සම්පූර්ණයෙන් පාහේ භාරව තිබුණේ මෙම නගර කඳවුරටයි.මෙය උපක්‍රමිකව විශාල වටිනාකමක් ඇති කඳවුරක් සේ සැලකිණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.