ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 31, 2016

හොර කරුපයියා තවමත් වංචාවල ....!!! ප්‍රාඩෝ 112ක රේගු බදු වංචාවෙන් පාඩුව කෝටි 100යි. තාම කටඋත්තර අරන් නෑ...!!!

පසුගියදා ජපානයේ සිට මෙරටට ආනයනය කරනලද සුඛෝපභෝගි ප්‍රාඩෝ ජීප් රථ112 එක් වාහනයකට රුපියල් මිලියන 1.6 ක විශේෂ රේගු ගාස්තුවක් අය කොට නිදහස් කිරීමෙන් ශ්‍රීලංකා රේගුවට රුපියල් මිලියන 1000 ක වංචා කොට ඇති බව සමස්ථ ලංකා රේගු සේවා සදගමය විසින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යයක්ෂක වෙත පැමිණිලිකොට ඇත.

මේ සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශවය සහ වංචාව හසුකරගත් රේගු නිලධාරින්ගෙන් ද සාක්ෂි සටහන් කරගත් නමුත් නියෝගය ලබාදීමට කටයුතු කල මුදල් අමාත්‍ය කරුපයියාගෙන් මේ දක්වා කිසිදු කට උත්තරය අරන් නොමැති බවත් එම පැමිණිල්ල මගින් තවදුරත් දන්වා තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.