ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, July 19, 2016

ගුටි දෙන්න ආ යාපනේ සරසවි සිසු සංගම් සභාපති ඊලාම, කොටි සමරන සාක්‍ෂි.. [Photo]

යාපනය විශ්ව විද්‍යාලයේ ඇති වූ සිද්ධිය සම්බන්දයෙන් සහජීවනයට අපුරු පිළිතුරක් සහ හෙළිදරව්වක් ආචාර්ය චන්න ජයසුමන සිය face book සටහනකින් ලබා දී තිබුණි. මේ එම උපුටා ගැනීමයි.
“යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් ඉලක්ක කරගෙන සිදු වූ ප්‍රහාරය ගැන සැබෑ තතු රටට හෙළි කිරීමට අපි මුලික වූයෙමු. ඇතැමුන්ට ඉන් රිදී ඇත. සිංහල සිසුන්ට යාපනයේ දී ප්‍රශ්නයක් නැතැයි නිර්මාල් රන්ජිත් පවසා තිබුණි.

තවත් කිහිප දෙනකු ද මෙය හුදකලා අහඹු සිදුවීමක් ලෙස හුවා දක්වා තිබුණි. මෙය කිසිසේත් හුදකලා සිදුවීමක් නොවේ. සිංහල සිසුන්ට සිංහල වීම නිසාම දැඩි අසාධාරණයක් යාපනයේදී සිදු වන බවට අප සතුව බොහෝ සාක්ෂි ඇත.මේ ගැන කතා කිරීමම සහජීවනයට බාධාවක් බව මා ඇමතු ඇතැම්හු පැවැසුහ.
සහජීවනය ගැන කතා කරන අය මේ ජායාරුපය දෙස බලන්න. මෙහි ඇත්තේ යාපන විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සසිධරන් තනකේශ්වරන්ගේ face book ගිණුම් කවරයයි.  (Link)
පෙර කී ගැටුමට මේ පුද්ගලයා විවිධ ආකාරයෙන් සම්බන්ධ බව ගුටි කෑ සිසුහු පවසති. ඔහුගේ අභිලාශය, මෙහෙයවෙන මතවාදය ආදී බොහෝ දේ මේ තුලින් විද්‍යමාන වේ.
ඔහුගේ face book ගිණුම් සටහන් සහ ජායාරූප බලන විට යාපන විශ්ව විද්‍යාලයේ සහජීවනය දෝරෙ ගලා සුළි කැරකී ඇඹරී යන බව තවත් පැහැදිලි ය.
සහජීවන වන්දි භට්ටයෝ ගුටි කෑ සිසුන්ට නොව ගුටි කෙලි සසිදරන්ට ඔය කියන සහජීවනය ඉගැන්නුවානම් මැනවි.”
– FB Dr.Channa

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.