ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 23, 2016

ශ්‍රීලංකාව ඇමරිකාවේ කොළනියක් කිරීමට හදන කාලකණ්නි දේශපාලුවෝ...!!!

එක්සත් ජනපද කොළණියක් ශ‍්‍රි ලංකාව නිර්මාණය කිරීමට ආණ්ඩුව සැරසෙන බව ජාතික සංවිධාන එකමතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර  කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.අමෙරිකානු ‘මැරීන් කෝප්ස්’ නම් දරුණුම හමුදා කඳවුරක් මෙරට තුල පිහිටුවීමට අක්කර හයක ඉඩමක් දී ඊට උවමනා නැව් දෙකක්, ගුවන්යානා 2ක්ද මිලදී ගෙන ඇතැයි ඔහු සඳහන් කලේය.

ඉට්කා ගිවිසුම මගින් මෙරට ආර්ථිකයේ පළුවක් ඉන්දියාවට දීමට සූදානම් කර ඇති අතර තවත් කොටසක් සිංගප්පූරුවට ලබා දීමටද ගිවිසුම් අත්සන් කළ බවද ඔහු පෙන්වා දුන්නේය.
සැමදා එජාප ආණ්ඩු උත්සාහ කලේ ලංකාව සිංගප්පූරුවක් කිරීමට වුවත් සිදුවූයේ සැමදා ආගාධයකට තල්ලූ වීම බවත් කී මෙරට අමෙරිකා හා ඉන්දියා තිප්පොළක් බවට පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවද කියා සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.