එල්. ටී. ටී. ඊ. සංවිධානයේ භාෂා පරිවර්තකවරයා ලෙස කටයුතු
කළ ජෝර්ඡ් මාස්ටර් හෙවත් වේලුපිල්ලේ කුමරු පංචරත්නම්
නමැත්තා නීතිපතිවරයාගේ උපදෙස් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන
මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ඊයේ නියෝග
කළේය."සිංහලයාට සියල්ල මතක හිටින්නේ දින තුනයි ."වරෙක වේලුපිල්ලේ ප්රභාකරන් එලෙස පවසා තිබුණි.එය සත්‍යක්මය.රණවිරුවන්ව පෝරකයට දක්කන යහපාලනය විසින් ඉතා සුක්ෂමව කොටින් මුදා හරිති.සිංහලයා වෛරය සිතේ රඳවා නොගනී.නමුත් කොටින් එසේ නොමැත යුධ ජයගුහණය නිම වී වසර ගණනාවක් ගත වුණුද ඔවුන් පළි ගැනීමේ චේතනාව අත හැර නොමැත.යහපාලනයත් සමඟ එක් වී ජිනීවාහිදී බොරු සාක්ෂි මව මවා රට බේරා ගත් රණවිරුවන් විනාශ කිරීමට කටයුතු කරති.එයින් නොනැවතී කොටින් මුදා හරිති.
2009 වසරේ අප්‍රේල් 23 වැනිදා එල්. ටී.
ටී. ඊ. සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් නමැත්තා
සමඟ ඕමන්ත මුරපොළේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා වෙත ජෝර්ඡ්
මාස්ටර් නමැත්තා භාරවී තිබුණි. ඔහු එල්. ටී. ටී. ඊ.
ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සිදුකළ විමර්ශන අනුව අනාවරණය
වී නොමැති හෙයින් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින
විමර්ශන කටයුතුවලින් මුදාහරින ලෙසට නීතිපතිවරයා උපදෙස්
ලබාදී ඇතැයි පෙන්වා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
විශේෂ විමර්ශන ඒකකය කළ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන
මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
එල්. ටී. ටී. ඊ. සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ
දයා මාස්ටර් හෙවත් වේලායුදන් දයානිදි නමැත්තා සම්බන්ධයෙන්
මේවන තෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බවද විමර්ශන
නිලධාරීන් එහිදී අධිකරණයට පෙන්වා දුන් අතර ඒ අනුව ඔහුට ලබන
දෙසැම්බර් 5 වැනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද
ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් නියෝග කළේය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, July 5, 2016
යහපාලනය නොදකින නැවත නැගිටින කොටි..!!!
Posted by
lankanews
at
July 05, 2016
Labels: Europe ltte, lankanews, ltte, mayithri, prbhakaran, yahapaalanaya, ජෝර්ඡ් මාස්ටර්
යහපාලනය නොදකින නැවත නැගිටින කොටි..!!!
2016-07-05T16:54:00+02:00
lankanews
Europe ltte|lankanews|ltte|mayithri|prbhakaran|yahapaalanaya|ජෝර්ඡ් මාස්ටර්|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
