ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, July 5, 2016

යහපාලනය නොදකින නැවත නැගිටින කොටි..!!!

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ භාෂා පරිවර්තකවරයා ලෙස කටයුතු කළ ජෝර්ඡ් මාස්‌ටර් හෙවත් වේලුපිල්ලේ කුමරු පංචරත්නම් නමැත්තා නීතිපතිවරයාගේ උපදෙස්‌ මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය ඊයේ  නියෝග කළේය."සිංහලයාට  සියල්ල මතක හිටින්නේ දින තුනයි ."වරෙක වේලුපිල්ලේ ප්‍රභාකරන්  එලෙස පවසා තිබුණි.එය සත්‍යක්මය.රණවිරුවන්ව පෝරකයට දක්කන යහපාලනය විසින් ඉතා සුක්ෂමව කොටින් මුදා හරිති.සිංහලයා වෛරය සිතේ රඳවා නොගනී.නමුත් කොටින් එසේ නොමැත යුධ ජයගුහණය නිම වී වසර ගණනාවක් ගත වුණුද ඔවුන් පළි ගැනීමේ චේතනාව අත හැර නොමැත.යහපාලනයත් සමඟ එක් වී ජිනීවාහිදී බොරු සාක්ෂි මව මවා රට බේරා ගත් රණවිරුවන් විනාශ කිරීමට කටයුතු කරති.එයින් නොනැවතී කොටින් මුදා හරිති. 
2009 වසරේ අප්‍රේල් 23 වැනිදා එල්. ටී. ටී. ඊ. සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක දයා මාස්‌ටර් නමැත්තා සමඟ ඕමන්ත මුරපොළේදී ශ්‍රී ලංකා ආරක්‌ෂක හමුදා වෙත ජෝර්ඡ් මාස්‌ටර් නමැත්තා භාරවී තිබුණි. ඔහු එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සිදුකළ විමර්ශන අනුව අනාවරණය වී නොමැති හෙයින් මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ පවතින විමර්ශන කටයුතුවලින් මුදාහරින ලෙසට නීතිපතිවරයා උපදෙස්‌ ලබාදී ඇතැයි පෙන්වා දෙමින් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය කළ කරුණු දැක්‌වීම සලකා බැලූ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ දයා මාස්‌ටර් හෙවත් වේලායුදන් දයානිදි නමැත්තා සම්බන්ධයෙන් මේවන තෙක්‌ නීතිපති උපදෙස්‌ ලැබී නොමැති බවද විමර්ශන නිලධාරීන් එහිදී අධිකරණයට පෙන්වා දුන් අතර ඒ අනුව ඔහුට ලබන දෙසැම්බර් 5 වැනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් නියෝග කළේය.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.